MENU

The Blacklist [S04 : E16] | ඩෙම්බේ සූමා

හොදයි එහෙමනම් පසුගිය කොටස් වල වෙච්ච සිදුවීම් ටිකක් මතක් කරගනිමු නේ. පසුගිය කොටස ටිකක් පැටළිලි සහගත විදියට තමයි පටන් ගත්තේ. රෙඩින්ටන් කෙනෙක් වසදීලා. එයාට මතක නැහැ ඒ කවුද කියලා. ඒ වගේම එයා හිතන් හිටියේ ඒ වසදීපු කෙනා ඩෙම්බේව පැහැරත්තා කියලයි. හැැබයි කතාවේ අන්තිමට අපිට දැනගන්න ලැබුනා ඩෙම්බේ තමයි මේ වසදීපු බීම එක රෙඩ්ට දුන්නේ කියලා. හැබැයි ඒ බෝතලේට වස දැම්මෙත් එයාමද? රෙඩින්ටන් දැන් ඩෙම්බේව මේ කාලය පුරාම හොයාන්න ඇති. ඒවගේම තමයි ඔයාලට මතක ඇති ඩෙම්බේ රෙඩින්ටන් කියපු හැමදෙයක් ප්‍රෂ්ණ අහන්නේ නැතිව කලාට එයාමිස්ටර් කැප්ලන් වෙනුවෙන් නිහ වෙලා හිටිය එක ගැන ගොඩක් පසුතැවෙනවා. ඒ වගේම රෙඩින්ටන් තාම දන්නේ නැති දෙයක් තමයි මිස්ටර් කැප්ලන් ජීවතුන් අතර ඉන්න විත්තිය.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 260MB |    

ecc66e92ac9bfb77a703b5531bdea883914a5d01

| HDTV | x264 | 720p | 903MB |    

8d9416f838547f7c3fefc86dd98cc59f88120df4

| HDTV | x265 | 720p | 200MB |    

4879e0430857c93cb50507a5e3c835f3f9989898

Direct Download

| HDTV | x264 | 480p | 130MB |          

| HDTV | x264 | SVA | 260MB |           

| HDTV | x264 | 720p | 903MB |            

| HDTV | x265 | 720p | 170MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *