MENU

Chicago PD [S04 : E19] | අවසන් මිනිත්තුවේ දී විරෝධය පෑම.

අද කතාව ගැන කියනවනම් මුලින්ම හැමෝටම මතක ඇති 18 වැනි කොටසෙදී විශේෂයෙන් කීව කිම් බ`ජස් ගේ සහෝදරිය ඒ කොටසට එකතු වුණා කියල. ඉතිං හැමෝම දන්නව කියල හිතනව මේ කතාවේ බොහෝ දුරට කෙනෙක් විශේෂයෙන් පෙන්වනව නම් ඊළග සතියේ ඔහුට හෝ ඇයට යම් කරදරයක් වෙනව කියල. 15 වැනි කොටස අවසානයේ ඇල්වින්ගේ දියණිය කතාවේ පෙන්වූවා . ඒ වගේම 16 වැනි කොටසේදී ඇය මිය ගියා. ඒ වගේම මේ කොටසේ දීත් ඒ වගේ දෙයක් තමයි වෙන්නෙ. ඒ කිම් ගේ සහෝදරිය වුණ නිකෝල් දූෂණය කිරීමකට ලක්වෙනව. ඉතිං මේ කොටසේදී එම දූෂකයන් සෙවීමට දරණ උත්සහයක් තමයි දකින්න තියෙන්නෙ. එහෙනම් ඉතිං මේ කොටසත් නරඹන්න කියල කියනව.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 200MB |    

5965af3ebf93d910e7b389a6e1f9255ed1ce0878

| HDTV | x264 | MTB | 278MB |    

16d12cff8ceec8ecc08c74b8bd56cf3e0b2c1d43

| HDTV | x264 | 720p | 930MB |    

5a9d9e4f3a59791560dc5cf835308739ee36dabc

| HDTV | x265 | 720p | 208MB |    

e656e35cde828c8845e9cb1a59defad83195a602

Direct Download

| HDTV | x264 | 480p | 135MB |         

| HDTV | x264 | MTB | 278MB |          

| HDTV | x264 | 720p | 930MB |           

| HDTV | x265 | 720p | 281MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *