MENU

Marvels Runaways [S02 : E05] | පාෂාණ සහ ටොෆර්

ඉතින් ඔන්න ලහිරු ප්‍රසාද් මහත්මාගේ පෙරැත්ත කිරීම මත පස්වෙනි කොටහ කරන්න මම බාරගත්තා. කලින් කොටස් හතර නම් බලන්න උනේ නෑ මොකද කිව්වොත් ඉතින් ඒකටත් වෙලාවක් තියෙන්න එපැයි ? ඒක නිසා ඉතින් මම මේ කොටස ගැන කෙටියෙන් පොඩි විස්තරයක් ලියන්නම්.

මොලී වගේම බලය තියෙන අනික් කෙනා තමයි ටොෆර්. ඉතින් ටොෆර්ට කොහොමද බලය ලැබුනේ ? ටොෆර්ට කොහොමද අර පාෂාණ ලැබුනේ ? නිකෝට සහ අනික් පිරිසට මේ ගැන දැනගන්නකම් ඉවසිල්ලක් නෑ. අනික් කාරණාව තමයි මොලී වගේ එයාලාට ටොෆර්ව විස්වාසත් නෑ. ඉතින් කොහොමහරි මේ පාෂාණ ලැබුනේ කුණු බක්කියක දාලා ගියපු කටුස්සෝ ඇති කරන කූඩුවක තිබිලා කියලා තමයි ටොෆර් මේ අයට කියන්නේ. ඊට පස්සේ කොහොමින් කොහොම හරි නිකෝ අර පාෂාණ කෑල්ල ටොෆර්ගේ අතට දෙනවා. මොලී මේවා එකපාරින්ම විස්වාස කරනවා. මොකද එයාට තවම වැඩි වයසක් නැති නිසා අත්දැකීම් අඩු කෙනෙක්. හැබැයි ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවා. ටොෆර් මෙයාලාට කියන්නේ බොරුවක්. ඒක ඔයාලාට කතාවේ අන්තිමටම බලාගන්න ලැබෙයි.

ඉතින් තව ගොඩාක් දේවල් සිද්ධවෙන්න නියමිතයි. ටොෆර් සහ පලා යන්නන් කණ්ඩායම අතර සටනක් අද කොටසේ බලාගන්න පුලුවන්. ඊලඟ කොටස ඔයාලාට නිලුපුල් සහෝ අරගෙන ඒවි. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

WEBRip | x264 TBS | 245MB |

Direct Download

| WEBRip | x264 | TBS | 245MB |

WEBRip | x264 720p | 680MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *