MENU

The Last Kingdom [S03 : E07] | සිඩ්‍රික්ගේ ආගමනය…!

ඔන්න එහෙනම් මදුකප්‍රිය අයියගේ කාර්‍යබහුලත්වය නිසා එයාට අයිති The Last Kingdom කතා මාලවට මටත් අත ගහන්න ලැබුනා. ඉතින් මම මදුකප්‍රිය අයියටත්, රවිදු අයියටත්, ඉසුරු සම්පත් අයියත් ස්තූතිවන්ත වෙනව මාවත් මේකට හවුල් කරගත්තට. එහෙනම් වැඩිය කියවන්න ඕන නෑ බලමු කතාව දිහා.?

පසුගිය කොටසින්.

කලින් කොටසෙදි ඔබලා දකින්න ඇති එතෙල්වුඩ් ඩේන්වරු එක්ක කතාබහ කරලා ආපහු වින්චෙස්ටර් වලට එහෙමත් නැත්තම් වෙසෙක්ස් වලට එන්න සුදානම් වුනා, ඒවගේම ඒ අතර උත්‍රඩ් ස්කේඩ්ව හොයන්න යන ගමන් හිටියේ කියලාත් දකින්න ඇති, ස්ටෝරි කියන මුනිවරයෙ කියන පරිදි රැග්නව මර්පු කෙනාව මැරුවොත් පමණයි රැග්නා වල්හාලාවට යන්නේ, ඒ හින්දා උත්‍රඩ් බ්‍රිඩා එක්ක එකතු වෙලා ඒ සදහා කටයුතු කරනවා. සිඩ්‍රික්ටත් යන්න කිව්ව මතක ඇතිනේ.

අද කොටසින්.

අද කොටසින් බලාගන්න පුළුවන් ඔබලට උත්‍රඩ් නැවතත් තමන්ගේ මිනිසුන් ලගට ඇවිල්ලා ස්කේඩ්ව හොයන්න ඩේන්වරු ගාවට යනවා. ඒවගේම බ්ලඩ් හෙයා සහ හෙයිස්ටන් අටහ්‍ර සටනකුත් ඒ අතරින් කවුද දිනන්නේ කියලත් ඔබලට මේ කොටසින් බලාගන්න පුළුවන්, එතකොට ඇල්ෆ්‍රෙඩ්ගේ තත්වය කොහොමද කියලත්, එයාගේ පුතු වන එඩ්වඩ්ට රැගෙන එන මංගල යෝජනාවත් මේ කොටසෙදි ඔබට බලාගන්න පුළුවන්, ඉතින් උත්‍රඩ් ස්කේඩ්ව බේරගනිද, බ්ලඩ් හෙයාද හෙයිස්ටන්ද, එඩ්වඩෙගේ මනාලිය කවුද, තව එතකොට වෙසෙක්ස්වලට නැවත එන එතෙල්වුඩ්ට වෙන දේ මොකක් කියලද හිතන්නේ, අරගෙනම බලන්නකෝ එහෙනම්.

එහෙනම් මම ගිහින් එන්නම්, ඊළග කොටහ රවිදු අයියා ඉක්මනින් අරගෙන ඒවි, මම නැවතත් 9වැනි කොටසෙදි නැවත් හමුවෙන්නම්. ජය ශ්‍රී…….??
.
අද කතාවේ නම : Episode #3.7
අධ්‍යක්ෂණය : Jan Matthys
රචනය : Stephen Butchard
IMDb අගය මෙම කොටසට : 9.3
විකාශය කලේ : 19 Nov 2018
ධාවන කාලය : 1H
ඊලග කොටස : Episode #3.8

……Destiny Is All….
……දෛවය තමා සියල්ලම…

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | CRiMSON | 585MB |

Direct Download

| WEBRip | x264 | 480p | 237MB |

| WEBRip | x264 | CRiMSON | 585MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *