MENU

The Gifted [S02 : E09] | ආරම්භය සනිටුහන් කිරීම..!

ඔන්න එහෙනම් ගිෆ්ඩට් දෙවන කතා සමයෙ 9 වෙනි කොටසත් අරගෙන ආවා. පොඩි පමාවක් සිද්දවුනා ඇත්තටම, ඒකට කරන්න දෙයක් නැහැ. එහෙනම් පහුගිය කොටස ටිකක් මතක කරගෙන ඉමු..

ක්‍රීඩ් බැංකුවට පහර දීලා එන්න හදනකොට මතක ඇති රෙබෙකා එතන හිටිය හැමෝම මරනවා. ඔය හේතුව නිසාම ලෝර්නා රෙබෙකට දොස් කියන්න ගන්නවා. ඒ නිසාම රෙබෙකා ඒ වෙලාවෙම වාහනෙන් බැහැලා පැනලා යනවා. රෙබෙකා දන්න දේවල් එක්ක එයා එළියෙ ඉන්න එක ඉනර් සර්කල් එකට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතිං රීවා කට්ටියත් එක්ක රෙබෙකව හොයන්න පටන් ගන්නවා. හැබැයි රෙබෙකගෙ බලයත් එක්ක ඒ වැඩේ ලේසි පහසු වෙන්නෙ නම් නැහැ. කොහොම වෙතත් ඔය අතරෙ ජෝන් සහා ක්ලැසි දෙන්නත් රෙබෙකව හොයන්න ගන්නවා. කොහොමහරි අන්තිමේදි ජේන් අහා ක්ලැරිස් දෙන්නට රෙබෙකව හම්බවෙනවා. එතනදි තමයි දැනගන්න ලැබෙන්නෙ ක්‍රීඩ් මූල්‍ය ආයතනයට පහර දීපු හේතුව. රෙබෙකා ඔය විස්තර දීලා එතනින් යන්න යනවා. හැබැයි ඉනර් සර්කල් එකෙන් රෙබෙකා හොයන එක නවත්තලා නැහැ,.

ඔය අතරෙ මේ වෙච්ච මිනි මැරුම් එක්ක පියුරිෆයි වගේම හැමෝම විපරීතයො එක්ක තරහෙන් ඉන්නෙ. ඉතිං මිනිස්සු විපරීතයින්ට පහර දෙන්න නගරෙ පුරා ගිනි තැබීම් වගේ දේවල් වෙන්න ගන්නවා. මේ දේවල් එක්ක ලෝර්නා එයාගෙ දුවව ලග තියන් ඉන්න එක නොසුදුසුයි කියලා හිතලා එයාව පොඩි කාලෙ හදා ගත්ත කෙනා ලගට ලෝර්නගෙ දුවවත් ගෙනිහින් දෙනවා. හරියට ලෝර්නගෙ තාත්තා එයාගෙ පරිස්සමට ඇයට බාරදුන්නා වගේ. ඔයාලා දන්නවනෙ ලෝර්නගෙ තාත්තා කවුද කියලා, ඒ තමයි මැග්නීටෝ. හරි ඉතිං හොයලා හොයලා අන්තිමේ අපි දැක්කා ෆේඩ් රෙබෙකගෙ බෙල්ලෙන්ම අල්ල ගන්නවා. ඔහොම තමයි කලින් කොටස ඉවර වුනේ. අද කොටස ඔයාලම බලන්න..

  • ඒ වගේම තමයි The Gifted මීලග කොටස ඒ කියන්නෙ 10 වෙනි කොටස විකාශනය වෙන්නෙ 2019 ජනාවාරි 2දා. ඒ අතරවාරෙ ඔයාලට Runaways season 2 බලන්න පුළුවන්. එහෙනම් මම ගියා.

#Hail Marvel!

         

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | TBS | 300MB |    

Direct Download

| WEBRip | x264 | 480p | 140MB |        

   

| WEBRip | x264 | TBS | 300MB |        

   

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *