MENU

The Protector [S01 : E09] | ආරක්ෂකයාගේ රුධිරය…!

ඔන්න එහෙනම් නොදැනිම අවසානයටත් ලං වෙලා මේකයි තව එක කොටසකුයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් බලමු කතාව ගැන.

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි දකින්න ඇති හකන් සහ කට්ටිය හිතාගෙන හිටපු මසාර් නෙමෙයි ඉමෝර්ටල්වරයා කියලා. ඇත්තටම ඉමෝර්ටල්වරයාගේ අත කොලුවක් විතරයි මසාර් කියන්නේ. ඉතින් ඒකෙන් උනේ ආරක්ෂකයා අතින් මසාර්ට ජීවිතය නැති වෙච්ච එක.

අද කොටසින්…

අද කොටසින් බලාගනන් පුළුවන් ඇත්තටම කවුද ඉමෝර්ටල්වරයා කවුද කියල. ඒ වගේම එයාගේ එකම අභිප්‍රාය මොකද්ද කියලත්. තවත් රහසක් අද ඔන්න එළියට එනවා. ඒ වගේම ඒ රහසින් මේ ඔක්කම දේවල් වෙනස් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ වගේම හකන් මසාර්ව මරපු එකෙන් එයාට මොකද්ද වෙන්නෙ කියලත් දකින්න පුළුවන්. ඉතින් එහෙනම් වැඩිය කතා කරන්න ඕන නෑ. අරගෙන බලන්න. අවසානය ඉතා ආසන්නයි. දැන් උපරිම කුතුහලෙන් වෙන්න ඇති කට්ටිය ඇත්තේ.

අද කතාවේ නම – Episode #1.9
අධ්‍යක්ෂණය – Can Evrenol
කතාව රචනය – N. Ipek Gökdel, Binnur Karaevli
රංගන ශිල්පීන් – Çagatay Ulusoy, Ayça Aysin Turan, Hazar Ergüçlü
මේ කොටසට IMDb අගය – 8.5
විකාශනය – 2018 දෙසැම්බර් 14
ඊලග කොටස – Episode #1.10

එහෙනම් අවසාන කොටසින් නැවත හමුවෙන තුරු සැමට ජය වේවා….!!!

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEB | x264 | 720p | 3.2GB | Complete S01 |

Direct Download

| WEB | x265 | 720p | 177MB |

     

| WEB | x264 | 720p | 3.2GB | Complete S01 |

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *