MENU

The Punisher [S02: E09] | උත්තර..!

ආයුබෝවන් යාළුවනේ..!

මේ පනිෂර් වෙනුවෙන් මට පැවරුණු කොටස. හැමෝම දන්නව උපසිරැසිකරුවන් ගණනාවක් එකතුවෙලා මේ වෙනකං බොහොම පිළිවෙලට දෙවැනි කතා මාලාවටත් උපසිරැසි ලබා දුන්න. ඒ වගේම ඉදිරි කොටස් සියල්ලත් නියමිත වෙලාවට ලැබෙයි. ඉතිං දාහක් රාජකාරි එක්ක, හසාගෙනුත් බැනුම් අහ අහ තමයි මේක කළේ. ? කලින් කොටස ගැන නම් කියන්න බෑ. මට බලන්න වුණේ නෑ. ඒ නිසා අද කොටස ගැන මම ටිකක් විස්තර කියන්නම්.

අද ඩීනා, කර්ට් එක්ක එනව ෆ්රෑන්ක් හමුවෙන්න. ඇමී මේ වෙලාවෙ තුවක්කුවකුත් අරගෙන මේ දෙන්නට සද්දයක් දාගෙන ඉන්නකොට ඔන්න ෆ්රෑන්ක් එනව. මේ අතරෙ බිල්ගෙ කල්ලිය ටවුන් එකක් ගාණෙ මිනිස්සු මර මරා කොල්ලකාගෙන විනාසයක් කරනව. ඉතිං මේ ඔක්කොම මෙහෙම වෙනකොට බිලීගෙ ඩොක්ටර් කියනව ෆ්රෑන්ක් හොය හොයා ඉන්නෙ නැතුව ලෝකෙ වෙන කොහේහරි තැනකට ගිහින් ජීවත් වෙමු කියල. නමුත් මේක අහන්නෙ නැති බිලී යනව ඩිනා හමු වෙන්න. ඒ තමන්ට අහිමි අතීතයේ වැළලුණු තැන් හාරල බලන්න. ඒක එහෙම වෙන අතරෙ ඇමී ගෙදරින් පැනල යනව. ඔන්න ඒකෙන් ලොකු කලබැගෑනියක් වෙනව අද. ඒ වගේම බිලීගෙ ඩොක්ටර් ඩිනාව ගෙන්නගෙන විස්තර වගයක් අහනව. මීට වඩා කිව්වොත් මොනවද බලන්න ඉතුරු වෙන්නෙ. එහෙනම් ඊලඟ කොටස් ටිකත්con හරි වෙලාවට අතට ලැබෙයි. මමත් ගිහින් එන්නම්. ජය වේවා..!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  WEBRip | x264 | 346MB |

Direct Download

|  WEBRip | x264 | 346MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Punisher [S02: E09] | උත්තර..!

  • 08 weni kotasa nahane.

    Reply
  • 8 weni episode eka download karaganna link ekak diyanko

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *