MENU

Cobra Kai (2018) [S01 : E03] | අතීත මතකයන්….

ඔන්න එහෙනම් “කෝබ්‍රා කයි” කතාමලාවක් තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි බලමුකො මොකද්ද සිද්ධ වෙන්නෙ කියල.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ ලාරූසෝට යකා නැගල ඇවිත් තර්ජනය කරල ගියා. හැබැයි ඉතිං ලෝරන්ස් ඒවා මේ කණෙන් අහල ඒ කණෙන් පිටකරනව වගේ දෙයක් කරන්නෙ. ඔන්න ඉතිං මෙයාලගෙ සටන දැන් තමයි පටන්ගන්නෙ. මොකද එකිනෙකාට ගොඩක් වෛර කරනවා. අද කොටසෙදී දැකගන්න ලැබෙයි උසස් පාසලෙ තියෙන “හැලෝවින් නර්තනය” ගැන. ඉතිං මිගෙල් හදන්නෙ මේකට යන්න. ඒ හැටි ඇඳුමකුත් නැහැ අඳින්න. දන්නවනෙ ඉතිං මිගෙල්ගෙ පවුල් පසුබිම ගැන. ඔන්න ඉතිං ඔය අතරෙ මිගෙල් ලෝරන්ස්ට උදව් කරනවා ඔහුගෙ මේ ව්‍යාපාරය වැඩිදියුණු කරගන්න. ඒ කියන්නෙ වෙළෙඳ ප්‍රචාරය කටයුතු එහෙම කරමින් මේ “කෝබ්‍රා කයි” කරාටෙ ඩොජෝව තවත් ඉහළ තැනකට රැගෙන ඒමට.  ලෝරන්ස් ඔන්න වැඩේ පටන්ගන්නවා. ඒවගේම තමයි ලෝරන්ස් උසස් පාසලෙ ඇති “හැලොවීන් නර්තනයට” යනව මේ වැඩේ පාසලෙ පවා ප්‍රසිද්ධ කිරීමට. ඒවගේම තමයි ලාරූසොගෙ දුවගෙයි කයිලර් අතරෙයි ඇති සම්බන්ධය ගැන ලාරූසෝට සැකයක් ඇතිවෙනවා. මොකද ඔහු බයේ ඉන්නෙ ඇයගෙ දුව විහින් ජීවිතය නාස්ති කරගනියි කියල. ඉතිං ඔහු දුව යන මේ “හැලෝවීන් නර්තනයට” පවා පැමිණෙනවා. අපි බලමුකො නැවතත් මෙම දෙදෙනා හම්බවුණාහම මොනවයි මොනව වෙයිද කියල.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  WEB | x264 | 720p | 2.3GB | Complete S01

Direct Download

|  WEB | x264 | 720p | 180MB |

|  WEB | x265 | 720p | 115MB |

|  WEB | x264 | 720p | 2.3GB | Complete S01

|  WEB | x265 | 720p | 1.4GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *