MENU

Cobra Kai (2018) [S01 : E08] | මොකක්ද මිස්ටර් මියාගිගෙ කරාටේ කියන්නෙ?

මේ කොටස ගැන කෙටියෙන් කිව්වොත් මිටියාවත් තරඟය සඳහා කෝබ්රා කායි ඩෝජෝ එකේ සිසුන්ව ජොනී තදින් පුහුණු කරන්න පටන් ගන්නවා. එයාලව වාහන සුන්බුන් තිබෙන තැනකට එක්කන් ගිහින් තරඟාවලියට මුහුණ දීමට අවශ්‍ය දැඩි බව ඉස්මතු කරන එක තමයි ජොනීගේ අරමුණ වෙන්නෙ. මේ අතර වාරයේ ජොනීගෙ පුතා, රොබීට ඒකාග්‍රතාවය ගැන පුහුණුවක් ඩැනියෙල් දෙනවා. හරියට මිස්ටර් මියාගි ඩැනියෙල්ට දුන්නා වගේම. රොබී මුලින් නරක වැඩ කළත්, ඩැනියෙල් මුණ ගැහුනට පස්සෙ එයා ඒවගෙන් ඈත් වෙලා සාමාන්‍ය කෙනෙක් විදියට ජීවත් වෙන්න පටන් ගන්නවා. ඩැනියෙල්ගෙ කරාටෙ පිළිවෙතත් රොබීට ලොකු රුකුලක් වෙනවා. වැඩිය දෙයක් කියන්න යන්නෙ නෑ. මේ කොටස බැලුවම වෙන්නෙ මොනාද කියලා දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් මේකෙ අවසන් කොටස් දෙකත් මේ වගේම රසවිඳින්න කියලා ඉල්ලන ගමන්ම, අද කොටසත් බලන්න ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  WEB | x264 | 720p | 2.3GB | Complete S01

Direct Download

|  WEB | x264 | 720p | 260MB |

|  WEB | x264 | 480p | 1.1GB | Complete S01

|  WEB | x264 | 720p | 2.3GB | Complete S01

|  WEB | x265 | 720p | 1.4GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Cobra Kai (2018) [S01 : E08] | මොකක්ද මිස්ටර් මියාගිගෙ කරාටේ කියන්නෙ?

    • Dilan Ranga

      link weda.mobile user knk nm dropapk walin ganna.me dawas wala network use kara kattiya gana wadi nisa isp lage prashnayak oka..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *