MENU

The Crossing [S01: E05] | වයස 10 ක පෙර මතකයන්..

කොහොමද ඉතින්?? ඔන්න The Crossing කතාමලාවෙ 5 වන කොටස තමයි මේ රැගෙන ආවේ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. මොකද ඊළග සිද්ධ වෙන දේ බලනකම් කට්ටිය ඉවසිල්ලක් නැතිව ඇති කියා හිතනවා.

අද කොටසේදී පටන්ගන්නෙ වයස 10 කට කලින් සිද්ධ වෙච්ච දෙයක් එක්කයි. ඒ කියන්නෙ “පළවෙනි සංක්‍රමණය” වෙච්ච කාලය. ඔන්න එදා මාෂල් තමන්ගෙ තාත්තා සහ අම්මා එක්ක ගමනක් ගිහින් එන ගමන් ඉන්නෙ. ඔන්න එවෙලෙදී එකපාරටම වගේ එයාලා මේ යන මාර්ගය තුළට මිනිස්සු කට්ටියක් කඩාපාත් වෙනවා. මෙයාලට එකපාරටම වාහනෙ පාලනය ගිලිහී අනතුරට ලක්වෙනවා. මේකෙන් මාෂල්ගෙ අම්මා නැතිවෙනවා. හැබැයි ඉතිං මෙයාලා කියපු කිසිම දෙයක් කවුරුත් පිළිගන්නෙ නැහැ. මොකද ඒ ආපු කට්ටිය ගැන කිසිම සළකුණක් නැහැ. ඔන්න ඔය සිද්ධිය අවුරුදු දහයකට පස්සෙ එකපාරටම වගේ මාෂල් මතක් වෙනවා. ඉතිං මෙයා ඒ ගැන කලින්ම කියන්නෙ රොසාරියෝට. හැබැයි ඉතිං මෙයා ඒක විශ්වාස කරන්නෙ නැහැ. ඒවගේම තමයි ලීහාගෙ තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙනවා. ඉතිං ඇයගෙ මව මේකට බේරුමක් කරගන්න ඕන නිසවෙන් එතන සිටින වෛද්‍යවරියව ප්‍රාණඇපකරුවෙකු ගාණට තියාගන්නවා. අනික තමයි ෂෙරිෆ්ට නියෝජිත රෙන්ගෙ අතුරුදන් වීම ගැන සැකයක් මතුවෙන්න ගන්නවා. ඉතිං ඔහු ඇය ව හොයන්න අරගන්නවා. එහෙනම් අපි බලමුකො තව මොනවයි මොනව සිද්ධ වේවිද කියල අද කොටසේදී?
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝමය ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 720p | 203MB | 

Direct Download   

|  WEB | x265 | 720p | 203MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *