MENU

The Crossing [S01: E10] | සැලසුම් සහ විකල්ප

ඔන්න මම The Crossing 10 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසේදී අපි දැක්කා ජූඩ්ට මුණ ගැහුණා අළුත් යාළුවෙක්. කාලය හරහා ගමන් කිරීම් වල මහ මොළකාරිය. ඩයනා. එයාලා උපකල්පනය කළා ඊව් ඇතුළු පිරිස කඳවුරුකාරයින්ව මරන්නයි යන්නේ කියලා. ඉතින් එයාලා එකතු වෙලා මේක නවත්වන්න සැලසුමක් හදනවා.

මේ අතරේදී නයෝමි ඇතුව පිරිස පැනලා යද්දි එක නියෝජිතයෙකුට වෙඩි වැදුණා. ඒ හේතුව නිසා කඳවුර හිස් කරන්න ඉහළින් අණ ලැබිලා. ඉතින් දැන් ඒ හේතුව නිසා ලින්ඩවුර් සහ ඊව් තමන්ගේ සැලසුම් කලින්ම ක්‍රියාත්මක කරන්න තීරණය කළා. මේ අතරේදී ජූඩ්, නෙස්ට්‍රෝ සහ ඩයනා එකතු වෙලා කඳවුර බේරාගන්න යන්නයි සූදානම. මේ වෙලාවේ සොෆී ජූඩ්ව හොයාගෙන එන්නේ රීස් ගැන ආරංචියක් සමඟ. මේ වෙලාවේදී තමන්ගේ බිරිඳ කඳවුරෙන් පැනලා ගිහින් කියන එක දැනගන්න ඩයනා සැලැස්ම පැත්තකට දාලා එයාව හොයන්න යනවා. ඉතින් ජූඩ්ට රීස්ව හොයාගන්න පුළුවන් වෙයිද? එයා ජූඩ්ට කඳවුර බේරගන්න උදව් කරයිද? මේ ගැන දැනගන්න පුළුවන් අද කොටසින්.

සුභ දවසක්!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 720p | 175MB | 

Direct Download   

|  WEB | x265 | 720p | 175MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *