MENU

Hindi DJ Video Nonstop Remix | බයිස්කෝප් සිංහලෙන් දස වන සංවත්සරය වෙනුවෙන් අපෙන් ඔබට පිදෙන සංගීතමය තිළිණය

ආයුබෝවන් බයිස්කෝප්වාසීන් සිල්ලන්ටම. දැනටම ඔයාල සියලුම දෙනා දන්නවා අද දවස මොකක්ද කියල. ඔව් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට අවුරුදු දහය පිරෙන්නේ අදට. ඉතින් අවුරුදු දහයකට කලින් ඒවෙනකොට කිසි කෙනෙක් නොසිතපු දෙයක් කරමින් ගමන් ආරම්භකරන ලද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය අද ඔන්න තවත් අලුත්ම දෙයක් කරන්නයි සුදානම් වෙන්නේ. ඒ තමා අපේ අවුරුදු දහය සම්පුර්ණ වීමේ සතුට සමරමින් නටන්න ගයන්න ඕනා අයටත් එක්කම එකදිගට විනාඩි 75ක හින්දි නන්ස්ටොප් DJ වීඩියෝ එකක් සිංහල උපසිරසි සහිතව ඔයාලට ලබා දෙන එක. හින්දි චිත්‍රපටයේ තිබෙන සින්දුවල පවා උපසිරසි මගහරිමින් උපසිරසි ලබාදෙන වෙබ් අඩවිවලටත් ආදර්ශයක් වෙමින් බයිස්කෝප් සිංහලෙන් හින්දි චිත්‍රපට උපසිරසි කරුවන්ගේ සාමුහික උත්සාහයක් කියල මේක හදුන්වන්න පුළුවන්.

2018 වර්ෂයේ බොලිවුඩයෙන් නිර්මාණය උන ජනප්‍රියම ගීත 52 ක් මෙම වීඩියෝ පටයේ ඇතුලත් වෙනවා. සුපිරිම චිත්‍රපට බොහෝ ගණනක හිට්ම සින්දු ගණනාවක් සමග බාද්ෂා , හනි සිංග් වැනි ජනප්‍රිය ශිල්පීන්ගේ අතිශය ජනප්‍රිය ඇල්බම් ගීත ගණනාවකුත් මෙහි ඇතුලත්. නමුත් මෙම වීඩියෝ පටයට කිසිදු උපසිරසියක් මේ වෙනකම් නිර්මාණය වෙලා නැහැ. කොටින්ම හින්දි බාශාවෙන් හෝ. ඉතින් පළමු වරට තමා මොනම හෝ උපසිරසියක් නිර්මාණය වෙන්නේ. ඒකත් බයිස්කෝප් වෙබ් අඩවියේ ජයග්‍රහනක් වෙන්න ඕනා. T Series ආයතනය මගින් නිර්මාණය කරන ලද KEDROCK & SD Style රිමික්ස් කිරීමක් කරන ලද Arya Acharya කියන ඉන්දියාවේ ජනප්‍රියම රැප් ශිල්පියා විසින් රැප් කොටස් ගායනා කරන ලද මෙම වීඩියෝ පටය මේ වෙනකොට මිලියන 6.2 නැරඹුම් ප්‍රමාණයක් වාර්තාවෙලා තිබෙන වීඩියෝ පටයක්.

මේ උපසිරැසිය ගැන කියනවා නම් ඇත්තටම මේ වැඩේ වැඩි බරක් ඇද්දේ තාරක නුවන් දිල්හාරසහෝදරයා. එයා තමා සම්පුර්ණ වීඩියෝ පටයට ටයිම් ලයින් සකස් කලේ. ඒවගේම ලයින් 1070කින් සමන්විත මෙම උපසිරසියේ ඇති වැඩි ගීත ප්‍රමාණයකට උපසිරසි ඇතුලත් කලෙත් ඔහු. ඒ මෙහි ඇති බොහෝ චිත්‍රපට ගීත අදාළ චිත්‍රපට ඔහු විසින් උපසිරසි නිර්මාණය කරන ලද ඒවා නිසා. ඊට අමතරව බයිස්කෝප් සිංහලෙන් හින්දි උපසිරසි කණ්ඩායමේ මයුර සුරාජ්කවිනු වීරක්කොඩිසසිත් සඳරුවන්,කවිෂල් රසින්තචානක ඉඳුනිල්හෙළිලි හේමමාලි මෙන්ම අපේ ආසිරි ප්‍රියන්ත සහෝදරයත් එකතු වෙනවා. උපසිරසි කණ්ඩායම සම්බන්දිකරණය සහ සෝදුපත් කියවීම එයා අතින් තමා සිදු උනේ. ඉතින් මෙන්න මෙම වීඩියෝ පටයේ තිබෙනා ගීත එකතුව සහ ඊට උපසිරසිකරනයෙක් දායක වෙන ලද උපසිරසිකරුවා.

01) Dilbar Dilbar| Satyameva Jayate – කවිනු වීරක්කොඩි
02) Kaun Nachdi – Sonu Ke Titu Ki Sweety – මයුර සුරාජ්
03) Hard Hard – Batti Gul Meter Chalu – කවිනු වීරක්කොඩි
04) Raat Kamaal Hai – Guru Randhawa – චානක ඉඳුනිල්
05) Bom Diggy Diggy – Sonu Ke Titu Ki Sweety – මයුර සුරාජ්
06) Morni Banke – Badhaai Ho | Guru Randhawa – මයුර සුරාජ්
07) Kamariya | Stree – තාරක නුවන් දිල්හාර
08) Urvashi – Yo Yo Honey Singh – චානක ඉඳුනිල්
09) Dil Chori – Sonu Ke Titu Ki Sweety – මයුර සුරාජ්
10) Chhote Chhote Peg | Sonu Ke Titu Ki Sweety – මයුර සුරාජ්
11) Aashiq Banaya Aapne – Hate Story Iv – ශසිත් සඳරුවන්
12) Made In India – Guru Randhawa – චානක ඉඳුනිල්
13) Downtown – Guru Randhawa – චානක ඉඳුනිල්
14) Milegi Milegi – Stree – තාරක නුවන් දිල්හාර
15) Dholida | Loveyatri – කවිෂල් රසින්ත
16) Ek Do Teen | Baaghi – තාරක නුවන් දිල්හාර
17) Chogada | Loveyatri – කවිනු වීරක්කොඩි
18) Ghoomar | Padmavat – ආසිරි ප්‍රියන්ත
19) Nachle Na – Dil Juunglee – කවිෂල් රසින්ත
20) Ban Ja Rani – Tumhari Sulu – මයුර සුරාජ්
21) Binte Dil – Padmaavat – ආසිරි ප්‍රියන්ත
22) Nikle Currant | Jassi Gill|Neha Kakkar – කවිෂල් රසින්ත
23) Jimmy Choo – Fryday – තාරක නුවන් දිල්හාර
24) Tum Mere Ho – Hate Story Iv – ශසිත් සඳරුවන්
25) Subah Subah – Sonu Ke Titu Ki Sweety – මයුර සුරාජ්
26) Paniyon Sa – Satyameva Jayate – ශසිත් සඳරුවන්
27) Akh Lad Jave – Badshah, Asees Kaur And Jubin Nautiyal – ශසිත් සඳරුවන්
28) Patola – Blackmail – Guru Randhawa – තාරක නුවන් දිල්හාර
29) Mundiyan – Baaghi 2 – තාරක නුවන් දිල්හාර
30) Lahore – Guru Randhawa – චානක ඉඳුනිල්
31) Mohabbat – Fanney Khan – කවිනු වීරක්කොඩි
32) O Saathi – Baaghi 2 – තාරක නුවන් දිල්හාර
33) Soniye Dil Nayi – Baaghi 2 – තාරක නුවන් දිල්හාර
34) High Rated Gabru – Nawabzaade – තාරක නුවන් දිල්හාර
35) Bamb – Sukh-E Muzical Doctorz Feat. Badshah – කවිෂල් රසින්ත
36) Ishare Tere – Guru Randhawa – චානක ඉඳුනිල්
37) Kar Har Maidaan Fateh – Sanju – තාරක නුවන් දිල්හාර
38) Main Badhiya Tu Bhi Badhiya – Sanju – තාරක නුවන් දිල්හාර
39) Photo – Karan Sehmbi – ශසිත් සඳරුවන්
40) Tera Yaar Hoon Main – Sonu Ke Titu Ki Sweety – මයුර සුරාජ්
41) Laung Laachi – Mannat Noor – ශසිත් සඳරුවන්
42) Nazar Lag Jayegi – Millind Gaba – කවිෂල් රසින්ත
43) Taareef – 5 Weddings – චානක ඉඳුනිල්
44) Tere Naal Nachna | Nawabzaade – තාරක නුවන් දිල්හාර
45) Aao Kabhi Haveli Pe – Stree – තාරක නුවන් දිල්හාර
46) Halka Halka – Fanney Khan – කවිනු වීරක්කොඩි
47) Sajan Bade Senti – Badhaai Ho – මයුර සුරාජ්
48) American Beauty – 5 Weddings – තාරක නුවන් දිල්හාර
49) Gold Tamba – Batti Gul Meter Chalu – හෙළිලි හේමමාලි
50) Khalibali – Padmaavat – හෙළිලි හේමමාලි
51) Tere Thumke – Sapna Choudhary – හෙළිලි හේමමාලි
52) Rangtaari | Loveyatri – හෙළිලි හේමමාලි

ඔන්න එහෙනම් මේ කලින් ඔබට අත්දකින්න නොලැබුණු සොඳුරු අත්දැකීමක් විඳ ගන්න කියන ගමන් බයිස්කෝප් සිංහලෙන් අප සමුගන්නවා. මේවගේම අලුත්ම අදහස් සහ වෙනස්ම අත්දැකීම් විදගන්න බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවි ජාලය සමග එකතුවී සිටින්න කියලත් සැමට අරාධනා කරනවා. අවසන් වශයෙන් ප්‍රසිද්ද කියමනක් එකතු කරනවා.

අපව කොපිකල හැක, නමුත් සම කල නොහැක….

සදා ජය බයිස්කෝප් සිංහලෙන්, බුදුසරණයි සියලු දෙනාටම…….

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 708MB |

Direct Download

| HDRip | x265 | 480p | 900MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

8 thoughts on “Hindi DJ Video Nonstop Remix | බයිස්කෝප් සිංහලෙන් දස වන සංවත්සරය වෙනුවෙන් අපෙන් ඔබට පිදෙන සංගීතමය තිළිණය

  • Supiri wedaak bn elaa degatama me wage ewa karannaaa

    Reply
  • හිරාන් ශාරංග

    දස වන සංවත්සරයට සුබ පැතුම්..
    තෙරුවන් සරණයි…!

    Reply
  • Sub nam ithin baiscope thamai

    Reply
  • Meke wada karana link ekk denn puluwnd

    Reply
  • Thasitha Nilanka

    Update link plzz ayye

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *