MENU

The Blacklist [S04 : E19] | Dr. බොග්ඩන් ක්‍රිලොව්

වෛද්‍යවරයෙක්ගේ නමින් නම් වුන තවත් කොටසක්. එතකොටතව කොටස් තුනකින් එහෙම නැතන්ම සති දෙකකින් මේ සීසන් එකත් අවසන් වෙනවා.( 21 සහ 22 කොටස් දෙකම එකම සතියක නිකුත් වෙන්නයි සැලසුම් කරලා තියෙන්නේ) 5 වෙනි සීසන් එකක් තියේවිද කියලා තවම තීරණයක් නැති බව දැනට තියෙන ආරංචි වලින් කියවෙන්නේ.

හොදයි එහෙම නම් කතාව පැත්තට හැරෙමු නේද? පසුගිය සතියේත් කැප්ලන් සුපුරුදු පරිදි රෙඩින්ටන් අඩපනකිරීමේ මෙහෙයුම කරගන ගියබව දැක්කනේ. ඒ වගේම එයා ඇවිත් ලිස්ට අනතුරු ඇගෙව්වා මේකෙන් අයින් වෙන්න කියලා. හැබැයි ඉතිං ලිස් එක පිලිගත්තේ නැහැනේ.

අද කතාවෙදිත් කැප්ලන් දරාගන්න බැරි පාඩිවක් රෙඩින්ටන්ට වගේම බියුරෝවලටත් කරනවා. හොදයි එහෙමනම් අද කතාව බලන්නකෝ. හෙට උදේ 20 වෙනි කොටස නිකුත් වෙනවා. ඒ කොටසින් හමුවෙමු

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 160MB |    

e39427ad2c50c44f580e70e9c1d9e372df3e09f9

| HDTV | x264 | KILLERS | 240MB |    

1e0cb9073f478ff0e1420fd36e8a7a5cfd230238

| HDTV | x264 | 720p | 839MB |    

6b39e691bc6d7b1e6a6cf954a26fc79e9eedb518

| HDTV | x265 | 720p | 181MB |    

4f3e4d46355f677c813d6c6809e64d46c9b61b36

Direct Download

| HDTV | x264 | 480p | 115MB |          

| HDTV | x264 | SVA | 240MB |           

| HDTV | x264 | 720p | 840MB |            

| HDTV | x265 | 720p | 154MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *