ඕං. කලින් එක බැලුවනම් මතක ඇතිනේ බ්ලේන් බොරුවක් කළා කියලා. ඒවගේම ලිව්ට බේතුත් නෑයි කියලා. මේකෙදී ඉතින් එයා හොයනවා කවුද මේක ඉස්සුවේ කියලා. ඒ කවුද කියලා දැනගන්න පුළුවන් වේවිද? ඒවගේම අද මිනීමැරුම විදියට තියෙන්නේ පෙරපාසල් ගුරුවරයෙකුගේ මිනීමැරුමක්. එයාගේ ඔළුවට ඇණ 14ක් බස්සලයි මරල තියෙන්නේ. මෙයා ටිකක් ගෑනු කට්ටිය එක්කත් ටිකක් සම්බන්ධ වැඩි කෙනෙක්. ඉතින් කවුද මිනීමරුවා කියලා මේක බලලම දැනගන්න.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | 480p | 186MB |
e3633c40603f1bdca9c48dd40e525992576dbc3e
| HDTV | x264 | SVA | 270MB |
7f21f28a20c07aba41d7d1e0639abe37dc1523aa
| HDTV | x264 | 720p | 1.1GB |
6b7f027f6778265183af6844f6ce9c62a3b40802
| HDTV | x265 | 720p | 178MB |
88CAFEDC8932A7BD5FAAC96EB328AB3C3FCDD5D4