MENU

The 100 [S04 : E12] | මරණය පැමිණෙන්නට මත්තෙන්.

රොන්ගේ අදහස අනුව සෑම ගෝත්‍රයකින්ම එක ශුරයා ගානේ මරණය තෙක් තරගාවලියක් පවත්වන්න හැමෝම තීරණය කළා. දිනන කෙනාට තමයි බංකරේ අයිතිය ලැබෙන්නේ. කොහොමින්හරි බෙලමි සහ කේන් දෙන්නගේ උපදෙස් අනුගමනය කළ ඔක්ටේවියා අන්තිම වෙනකම් ජීවත්වෙන්න සමත් වුනා. ඇයට ඒකට රොන් සහ ඉලියාන් දෙන්නගෙනුත් උදව් ලැබුනා මතක ඇතිනේ. ඉතින් ඔක්ටේවියා අවසානයේ ලුනාව මරලා තරගාවලිය ජයගැනීමත් එක්ක අරගත්තු තීරණය මතභේදවලට තුඩු දෙන තීරණයක්.. ඉතින් අද ඒ තීරණේ නිසා ඇතිවෙන පලවිපාක බලාගන්න මොනවද කියලා බලාගන්න අපිට පුළුවන් වෙයි.. අද වෙන්න යන දේවල් ගැන මං මොනවත්ම කියන්නේ නෑ මොකද මේක තමයි අවසානයට පෙර කොටස.. ඔව් ඔව් හිතවතුනි, ලබන සතියෙන් THE 100 නිමාවට පත්වෙනවා.එහෙමනම් ලබන සතියේ හමුවෙන අපේක්ෂා පෙරදැරිව මා සමුගන්නවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 183MB |    

074f9d86e6aff1bf494d0ff6022de09bd7bd625c

| HDTV | x264 | SVA | 290MB |    

e58dc0510129d6a11841e6f1a64aa3fd52dcc24e

| HDTV | x264 | 720p | 1.5GB |    

0b707f145228566b75e143cdc1f39b78306e2075

| HDTV | x265 | 720p | 152MB |    

fa71e63e6b5a4208096b1bc032b170dcd0ed226a

Direct Download

| HDTV | x264 | 480p | 195MB  |         

| HDTV | x264 | SVA | 290MB |           

| HDTV | x264 | 720p | 1.5GB |            

| HDTV | x265 | 720p | 152MB |      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *