MENU

Marvel’s Cloak & Dagger [S02 : E03] | සුලමුල සොයා යන ගමනෙ..

අද කොටසේදී දැකගන්න ලැබෙයි ටැන්ඩි සහ ජෝෂප් ක්ලබ් එකේදී සිදුවෙච්ච පහරදීම සහ නැති වෙච්ච කෙල්ලො ටිකව හොයාගෙන යන ගමන. ඒවගේම තමයි මේහෙම් ගැනත්. කතාව බලලාම දැනගන්නකො.

ඇත්තම කියනවා නම් කතාමලාව නරඹල නැහැ. ඒ නිසා ලිපියෙ මොනව කියන්නද කියල තේරෙන්නෙ නැහැ. තිසර අයිය එක එපියක් කරන්න අහපු නිසයි කතාව කරන්න සම්බන්ධ උනේ. කතාව ගැන කට්ටිය දන්නව ඇති කියල හිතනව. ඒවගේම තමයි අද කොටස හට IMDb අගය 8 ක වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා.

අද කොටසෙ නම – Shadow Selves 
IMDb අගය – 8
අධ්‍යක්ෂණය – Matthew Hastings 
විකාශනය වූ දිනය – 2019 අප්‍රේල් 11
මීළග කොටස – Rabbit Hold 2019 අප්‍රෙල් 18

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x265 | 720p | 136MB |

Direct Download

| WEBRip | x265 | 720p | 136MB |

 

| WEBRip | x265 10bit | 720p | 180MB | PSA |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *