MENU

Justice League [S01: E25 & E26] | වෙනස් වූ අතීතය.

මේ හමුවෙන්නෙ පළමු අදියරේ අවසානයත් එක්කයි. විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් මේකට හවුල් කරගත්තට. දෙවෙනි අදියරත් මේ ගමන්ම දෙන්න අපි ලෑස්තියි.

කතාව දිහාට පොඩ්ඩක් හැරුණොත්, බැට්මෑන් ඇරෙන්න අනික් කට්ටියව වෙනස් අනාගතයක් කරා යැවුණා. මේ හැම දෙයක්ම වෙන්නෙ වැන්ඩල් සැවේජ් විසින් අතීතය වෙනස් කිරීම නිසයි. ඒ හින්දා මිත්‍ර පාර්ශවය පරාජය වී, අක්ෂීය බලකා දෙවෙන ලෝක යුද්ධයෙන් ජය ලබා තිබෙනවා. දැන් ඉතින් ඒ වර්තමානයේ බැට්මෑන්ගෙ උදව්වෙන් ඔවුන් යනවා අතීතෙට. පැය 48 ක් ඇතුළත් ඔවුන් දෙවන ලෝක යුද්දෙ ප්‍රතිඵලය ආපහු හරවන්න ඕනා. හැබැයි ග්‍රීන් ලැන්ටර්න්ගේ මුද්දෙ ආරෝපණය බැහැල හින්දා ඔහු දැන් නිකන්ම සෙබළෙක් විතරයි. අපි බලමු ලීග් එකට මේ දේ කරගන්න පුළුවන් වෙයිද කියලා.

එහෙනම් දෙවෙනි අදියරෙන් හමුවෙනකම්, සමුගන්නවා. ජය වේවා!!!෴෴

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 13GB | COMPLETE | S01

Direct Download

| BluRay | x264 | 720p | 150MB | E25 |

| BluRay | x264 | 720p | 151MB | E26 |

| BluRay | x264 | 720p | 13GB | COMPLETE | S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Justice League [S01: E25 & E26] | වෙනස් වූ අතීතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *