මේ කියන්න යන්නේනම් තවත් චිත්‍ර පටයක් ගැන නම් නෙවෙයි, මේක වාර්ථා වැඩසටහනක් එනම් දැනට ලෝකයේ තිබෙන පැරණිතම නගරක් වන ජෙරුසෙලම් නගරය ගැන තමයි මේ වාර්තා වැඩසටහන නිමවෙලා තියෙන්නේ. විනාඩි 45 පමණ දිවෙන මේම වැඩසට අහන ඔබට චිත්‍ර පටයක් නරබනවාතරම් ලොකු උනන්දුවක් නොවෙන්න පුළුවන් නමුත් ඉතිසාහය පිලිබඳ උනදුවක් තියෙන අය බලන්න කියලා යෝජනා කරනවා මං, මොකද මේ දවස් වල ලංකාව තුල පවතින වාතාවරණයට මේ ආගම් සම්බන්ඳ වෙන්නේ කොහොමද කියල ඔබට දල අදහසක් ලබා ගන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකාව තුල අපි කිසිම දෙයක් බෙදා ගන්න නැතුව මෙතරම් වියසනයක් සිදුවෙද්දී. ජෙරුසෙලම් නගරය නැතහොත් ඊශ්‍රායල් වල එකම දෙවියන් විශ්වාස කරන ජන කොට්ඨාශ ජිවත් වන අපුරුව මැනවින් විදහා දැක්වෙනවා මේ වැඩසටහන තුලින්, imdb දර්ශකය මගින් 7.4 මනාප සංඛ්‍යවක් හිමිවෙලත් තිබෙනවා මේ වාර්ථා වැඩසටහනට. ඒවගේම තමයි මේ Documentary එක තුල විස්තර වන සමහර දේවල් වලට මෙම ලිපියෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් නමුත් මතක් කරන්න ඕනේ කරනේ තමයි ජෙරුසෙලම් ගැන ලිපියකින් විස්තර කරන්න ඉතා අමාරු කාර්යක් මොකද එතරමට දීර්ග ඉතිසයක් තිබෙන ලෝකයේ හැරවුම් ලක්ෂයක් ස්ථානයක්. වෙනත් ආකාරයකින් කිවුවොත් ( ශුද්ද වූ නගරය) කැමති අයට මේක බලලා අන්තර්ජාලයෙන් තවත් ගබුරට විස්තර අධ්‍යනය කරන්න පුළුවන්.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “Jerusalem (2013) | ඉතිහාසයක් වෙනස් කල ජෙරුසෙලම…”
Thanks ? ? ?