MENU

Greta (2019) | මනෝ ව්‍යාධික ග්‍රේටා!

ෆිල්ම් එකේ කතාව ගැන මුලින්ම ටිකක් කියන්නම්, ෆ්‍රැන්සිස් කියන්නෙ රෙස්ටුරන්ට් එකක වේටර් කෙනෙක් විදියට වැඩ කරන තරුණ කෙල්ලෙක්, දවසක් උදේ මෙයා වැඩට යද්දි කෝචියේ තිබිලා අයිතිකාරයෙක් නැති බෑග් එකක් හමු වෙනවා. ඉතින් මේ බෑග් එකේ තියෙන අයිඩින්ටිටි කාඩ් එකෙන් අයිතිකාරයගේ ලිපිනය හොයා ගන්න ෆ්‍රැන්සිස්, එයාගේ එපාට්මන්ට් එකේ එකට ඉන්න යාලුවත් එපා කියද්දි බෑග් එක බාර දෙන්නා යනවා. බලද්දි ඒ බෑග් එක ග්‍රේටා කියලා මැදිවිය පහු කරලා ඉන්න ගෑනු කෙනෙක්ගෙ බෑග් එකක්. ඉතින් බෑග් එක ගෙනාවට ගොඩක් ස්තූති කරලා ග්‍රේටා ෆ්‍රැන්සිස්ව ගෙට කතා කරලා කෝපි එකකුත් හදලා දෙනවා. කොහොමහරි මේ විදියට අඳුනගන්න මේ දෙන්නා වැඩි දවසක් නොගිහින් හොඳ යාලුවො වෙන්නෙ ෆ්‍රැන්සිස්ගෙ යාලුවගෙ විරෝධය මැද, කොහොමහරි එක දවසක් ග්‍රේටා ෆ්‍රැන්සිස්ට එයාගේ ගෙදර රෑ කෑමකට ආරාධනා කරනවා ඉතින් දෙන්නත් එක්ක කෑම හදලා ග්‍රේටා ෆ්‍රැන්සිස්ට කියනවා කැබිනට් එක ඇරලා ඉටිපන්දම් ගන්න කියලා.

මෙතනදි තමයි වැඩේ පටන් ගන්නෙ. ෆ්‍රැන්සිස් අරින්නෙ ඉටිපන්දම් තියෙන ලාච්චුව නෙමෙයි වෙනත් එකක්. ලාච්චුව ඇතුලෙ තියෙන දේ දැකපු ගමන් ෆ්‍රැන්සිස්ට හිතාගන්න බැරි වෙනවා.. මෙතන ඉඳලා ෆ්‍රැන්සිස් වැටෙන්නෙ කවදාවත් හිතපු නැති අමාරුවක. මම මෙහෙම කතාව නවත්තන්නම් නැත්තම් ගතියක් නැති වෙනවනෙ. ග්‍රේටා කියන්නෙ ඇත්තටම කවුද? ෆ්‍රැන්සිස්ට මොකද වෙන්නෙ? කියන ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එකේ තියෙනවා. ත්‍රිලර් ෆිල්ම් වලට කැමති අයට මේක සුපිරි කියලා බය නැතුව කියන්න පුලුවන්. අනිත් දේ තමයි මේක හොරර් ෆිල්ම් එකක් නෙමෙයි.

IMDB දර්ශකයේ 6.1ක අඟයක් ලැබිලා තියෙනවා විතරක් නෙමෙයි ඩබ්ලින් සිනමා සම්මාන උළෙලෙදි සම්මානයකුත් දිනාගන්න සමත් වෙලා තියෙනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 1080p | 1.6GB | YTS |

Direct Download

| WEB | x264 | 480p | 315MB |

| WEB | x264 | 480p | 465MB |

| WEB | x264 | 720p | 840MB | YTS |

| WEB | x264 | 1080p | 1.6GB | YTS |

| WEB | x264 | 1080p | 1.9GB | RARBG |

| WEB | x265 | 720p | 350MB | HEVC |

| WEB | x265 | 720p | 600MB | HEVC | PSA |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *