MENU

Devilman: Crybaby [E07:08] | භීෂණය අබියස…. (18+)

ඔන්න යාලුවනේ මං අද ආවා devilman crybaby ඇනිමේ එකේ 4 වෙනි කොටස අරගෙන.

හොදයි යාලුවනේ Devilman.Crybaby ගැන කියනවනම් මේ ඇනිමේ එක 2018 ජනවාරි 5 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් ආයතනයා හරහා විකාශය වෙලා තියෙන්නේ.මේ ඇනිමේ එක 8/10MyAnimeList.net අගයක් අත්කරගෙන තියනවා ඒවගේම imdb මීටරේ 7.6 ක අගයක් අත් කරගෙන තියන්වා,තවද කුණු තක්කාලි අගය 88%අගයක් අරන් තියනවා,google පරිශීලකයන් ගෙන් 95%ක මනාපයක්ද දිනා ගෙන තියන්වා.ඒවගේම මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නේ Masaaki Yuasa මහතා ඒවගේම මෙහෙ සංගීත නිශ්පාදනය කරලා තියෙන්නෙ Kensuke Ushio විසින්.මේ ඇනිමේ එකේ නිශ්පාදනය කරලා තියෙන්නෙScience Saru කියන චිත්‍රාගාරය තුල.ඉතින් මේ කතාවෙ 55% පමණ ලේ වැගිරීම් වැනි රුදුරු දර්ශන අඩංගු වෙනවා.ඒවගේම තමයි කතාමාලාවෙ 25%ක් විතර වැඩිහිටයන්ට පමණක් වෙන්වූ දර්ශන වගේම දෙබස් අඩංගු වෙනවා.ඉතින් යාලුවනේ මේක පොඩි ලමයි නොබලනවනම් තමයි හොද.������

අපි එහේනම් කතාව පැත්තට හැරෙමු,කලින් කොටස බලපු අය දැක්කා රියෝ ඩීමන්ලාගේ පැවැත්ම ලෝකයට හෙලිකරනවා.ඉතින් දැන් හැම මනුස්සයෙක්ම රියෝගේ උපදෙස් අනුව

ඩීමන්ලට එරෙහිව යුද්ධයක් ගෙනියනව.හැබැයි මේකෙදි මැරුනේ ඩීමන්ලා විතරක් නෙමේ.මේ වැඩ නිසා නිරපරාදේ මිනිස්සුත් මැරෙන්න ගන්නවා.අකීරට මේ කරපු දේ ගැන දැන්නම් කළකිරිලා ඉන්නේ,එයා මේ දේවල් රියෝට කිව්වම රියෝටනම් ඒවා ඒ හැටි ගානක් නැති විදියට තමයි හැසිරෙන්නේ අනිත් අතට අද මිකීගෙ පවුලත් මේ ඩීමන්-මිනිස්සු යුද්ධෙට මැදි වෙනවා ඉතින් එතනදී නහිතපු දෙයක් තමයි වෙන්නේ.තවද රියෝ තන්ගේ පැත්තේ තවදුරටත් අකීරා නැති නිසා එයාව හැමෝටම අල්ලලා දෙනවා. ඉතින් දිගටම රැදී ඉන්න.අවසාන කොටසෙන් හමුවෙමු

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | SKGTV | 4GB | COMPLETE | S01

Direct Download

| WEB | x264 | STRiFE | 165MB | E07 |

| WEB | x264 | STRiFE | 169MB | E08 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *