MENU

Doom Patrol [S01: E14]| සත්‍ය ඔබව නිදහස් කරාවි!

පහුගිය සතියෙ වැඩිහරියක්ම ගත වුණේ ඈන්ට් ෆාම් එකේ. විශේෂයෙන්ම මෙන්ටෑලෝ ගැන හොද හැදින්වීමක් ලැබුනා වගේම සයිබෝ(ර්)ග්ව වගේම එයාගෙ තාත්තවත් එහෙන් එලියට ගන්න හැකියාව ලැබුනා. සයිබෝ(ර්)ග් එයාගෙ තාත්තට ගහපු විදිහට එයා මැරිලා ඇති කියලා හිතුවට එයාගෙ වෙලාවට එහෙම වුනේ නැහැ. මේ එක්කම තමයි ලැරීව ඈන්ට් ෆාම් එකේ කොටුවෙලා ඉන්න කාලෙ එයාට විදින්න වුනු හැම දුකක්මත් දැකගන්න ලැබුනා. එයාව එහෙ හිර කරන් ඉන්න කාලෙම තමයි ඈන්ට් ෆාම් එකට මෙන්ටෑලෝවත් පැහැරගෙන ඇවිත් තියෙන්නෙ. කොහොම හරි මුරණ්ඩු කෙනෙක් වෙච්ච මෙන්ටෑලෝ පවා ඈන්ට් ෆාම් එකේ අයගේ කීමට යටත් වෙන්න සිද්දවෙලා තියෙනවා ඒ මිනිස්සු තමන්ගේ පෙම්වතියව පැහැරගෙන ගිහින් වද දීපු නිසා. මෙන්ටෑලෝව බේරගත්තු කට්ටියගෙ සැලසුම වුණේ කොහොමහරි එයාව ආයෙ යතා තත්වයට ගෙනල්ලා චිෆ්ව හොයාගෙන යන ගමනට උදව්වක් කරගන්නයි. ඒත් ඉතින් මෙන්ටෑලෝගේ පෙම්වතිය එයාගෙ ඇස් ඉස්සරහම මැරිලා යනවා දැක්කට පස්සෙ නම් උදව් වෙන බවක් තේරුනේ නැහැ.

අද කොටසත් බලලම එහෙනම් අවසන් කොටස එක්ක මේ එක්කම රසවිදින්නකො එහෙනම්.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | PHOENiX | 240MB |

Direct Download

| WEBRip | x264 | 480p | 160MB |

| WEBRip | x264 | PHONEiX | 240MB |

| WEBRip | x265 | 720p | 180MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *