ටොඩ්ට හා එයාගේ තාත්තට මළ මිනියෙන් ආව ශාපය නගරේ කට්ටියට ආපහු බයක් අරගෙන ආවා. ඒක කෙනාගෙන් තව කෙනෙක්ට පැතිරෙන හින්දා ඇබී ගියා ටොඩ්ට මිනිය හම්බවුණ තැනට. එතන තිබිල ඇයට හම්බවෙන හෝටලයක යතුරු කාඩ් පතෙන් ඇයට දැනගන්න ලැබෙනවා මීට කාලෙකට කලිනුත් නගරේ මීට සමාන සිද්දියක් වෙලා තියෙන බව. අන්තිමේ කොහොමහරි මේ ලෙඩේ ඇබීටම එනවා. හැබැයි ඇබීගෙන් ඇලෙක් ඒ ලෙඩේ අයින් කරල ආපහු මිනියටම දාල ඒක වලලනවා. ඒ කලින් ලෙඩේ අන්තිමට හැදුන කෙනා තව පැතිරෙන එක වලක්වන්න සියදිවි නසාගෙන කියල ඇලෙක් ඇබීට කියනවා. ඒ වගේම ඇලෙක් කියනවා වගුර දූෂණය වෙලා එහි සමබරතාව නැතිවෙලා කියලා. මේ සිද්ධිය තවත් සිදුවීම් ගනනාවක ආරම්භයක් කියලත් කියනවා. ඒ වගේම ඒව්රි හා මරියා දෙන්න කුඩා සුසීව හදාවඩාගන්න තීරණය කරනවා. ඒ වගේම වූඩෲ ගැන හරියටම නොදන්නා ඇබී ඔහුවත් හවුල් කරගන්නවා ඇලෙක් දුන්න සාම්පලය ගැන බලන්න.
අද කොටසෙන් ඇබී හා ඇය විසින් මරාදැමුවා කියන මරියාගේ දුව ගැන හරියටම ඇත්ත දැනගන්න ලැබේවී. එහෙනම් බාගෙන බලමු. ලබන සතියෙත් හමුවෙන්නම්. ජය෴෴
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත. ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්.
Direct Download
| WEB | x264 | 480p | 180MB |
| WEB | x264 | SD | 250MB |
| WEB | x264 | 720p | 1.2GB |
HEVC x265
| WEB | x265 | 720p | 160MB |
| WEB | x265 10bit | 720p | 215MB | PSA |
| WEB | x265 10bit | 1080p | 460MB | PSA |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
One thought on “Swamp Thing (2019) [S01: E05] | ඇබීගේ රහස් හෙලිවෙයි…”
Tnx bro