MENU

The Chilling Adventures of Sabrina [S02 : E04] | අනාගතය කියවීම…

ඔන්න ඉතින් කතාමාලාවේ හතරවෙනි කොටස අරගෙන තමයි ආවේ. කලින් කොටසේ වුන දේ මතක ඇති නේ. නැත්නම් කෙටියන් මතක්කරගමු. මායාකරියන්ගේ වැලන්ටයින් දවස. කතාවට අලුත් චරිතයකුත් එකතුවුනා (ඇඩම්). එයත් ඉස්සරහට වැඩිපුර දකින්න පුළුවන් වෙයි. කොහොමහරි ලුප්‍රේකේලියා දවසේ සිද්දි ගොඩක් වුනා. හිල්ඩා තමන්ගේ නියම ස්වභාවය ඩොක්ටර් සී කියනවා කොහොමහරි අන්තිමට ඩීමන් කෙනෙකුත් හිර කරලා නේ නැවතුනේ :v . අනිත් පැත්තෙන් සබ්‍රීනටයි නික්ටයි නික්ගේ පරණ පිසාචයගෙන් කරදර වුනා මතක ඇති නේ. ඔය සිද්දිය නිසා නික් සබ්‍රීනට බොරුත් කියනවා. කොහොම හරි අන්තිමට පිසාචයව මරන්නත් වුනා. ඊට පස්සේ සෙල්ඩා ෆොර්ස්ටර්ස් එක්ක විවාහ වෙනව කියලත් තීරණය වුනා. ඔය හැම දෙයක්ම අතරේ සුසී ගෙ සංක්‍රාන්තියත් කතාව තුලින් දකින්න පුළුවන් වුනා. ඔය සිද්දි ටික තමයි පහුගිය කොටසේ වුන ප්‍රධාන සිද්දි ටික.

කතාවේ හතරවෙනි කොටස නම්කරල තියෙන්නේ Doctor Cerberus’s House of Horror කියල. මේ කොටසේදී හැමෝටම අමුත්තෙක්ගෙන් එයාලගේ අනාගතය ගැන දැනගන්න පුළුවන් වෙනව. වැඩිය කතාකරන්න ගියොත් spoil වෙනව. ඒක නිසා දැන් ගිහින් බලන්න. හය වෙනි කොටසින් හමුවෙමු.

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p  | 4.2GB | Complete S02

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| WEB | x264 | 720p | 260MB |

| WEB | x264 | 720p | 2GB | Complete S02 |

| WEB | x264 | 720p | 4GB | Complete S02 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *