ඔන්න එහෙනම් කතාමාලාවේ හයවෙනි කොටසත් අරගෙන ආව. පහුගිය කොටසේ ප්රධාන මාතෘකාව වුනේ සෙල්ඩගෙයි ෆෝස්ටස් ගෙයි වේඩින් එක. කොහොම හරි අන්තිමට ඒක ඉවර වුනේ ජරමර ගොඩක් සිද්ද වෙලා නේ. කවුරුහරි කෙනෙක් ඇන්ටිපෝප් මැරුවා අබිරහස් විදිහට. ඇම්බ්රෝසුයි එයාගේ සගයෝ ටිකයි තමයි මේකට වැරදිකාරයො විදිහට අහුවෙන්නේ. ඒත් සබ්රීනා විශ්වාස කරන්නේ නෑ ඇම්බ්රෝස් එහෙම කරා කියල මොකද එයාගෙ තාත්ත ගෙ හොල්මන සබ්රීනාට අනතුරු ඇගෙව්වා නේ ෆෝස්ටස් ගෙන් ඈත් වෙලා ඉන්න ෆෝස්ටස් තමයි සබ්රීනගේ අම්මගෙයි තාත්තගෙයි මරනෙට වගකියන්න ඕන කියල. අන්තිමට සබ්රීනයි නික් තුයි හොද පිස්සුවක් නටනවා සෙල්ඩගෙ වෙඩින් එක වෙලාවේ. මතක ඇති නේ ඒක ඉවරවුනේ කොහොමද කියල ඒ දෙන්නවම ස්කොලෙන් නෙරපලා තමයි නතර වෙන්නේ. ඒ එක්කම ඇම්බ්රෝස් තුත් කලබල වෙලා කරන්න ගිය වැඩේ අනාගත්තා. ඔය ටික තමයි පහුගිය කොටසෙන් වුන ප්රධාන දේවල්.
මේ කොටස ගැන කතා කරනව නම් කොටස නම්කරල තියෙන්නේ The Missionaries කියල. හය වෙනි කොටසට 9.3 ක IMDb අගයකුත් හිමිවෙලා තියනව. අල්ලගත්තු ඇම්බ්රෝස් ට මොනව වේවි කියලද හිතන්නේ. ඒක දැනගන්න නම් ඉතින් මෙකොටස බලන්නම වෙනව . මේ කොටසෙන් ඔයාලට අලුත් අමුත්තෝ ටිකකුත් බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් උපසිරැසිය අරගෙන කතාව බලන්නකෝ. ආයෙත් මේවගේම උපසිරසියකින් හමුවෙමු. ජය!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEB | x264 | 720p | 4.2GB | Complete S02
Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත. ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්.
Direct Download
| WEB | x264 | 720p | 220MB |
| WEB | x264 | 720p | 2GB | Complete S02 |
| WEB | x264 | 720p | 4GB | Complete S02 |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)