MENU

Krypton [S02 : E04] | යුධ සැලසුම්!

නැවත ක්‍රිප්ටන් කතාමාලාවේ කොටසක් සමගයි මේ මුණ ගැහෙන්නේ. කලින් කොටස තුල අපි දැක්කේ ලොබෝගෙන් සහ බ්‍රෙනියැක් දෙන්නගෙන් බේරිලා නැවත සෙග් සහ ස්ට්‍රේන්ජ් දෙන්නා ක්‍රිප්ටන් වලට පැනගන්න ගහපු සැලසුම ගැනයි. බ්‍රෙනියැක් සෙග් තුල හිටියට බ්‍රෙනියැක් සෙග්ගේ මතකයන් දකිනවා වගේම සෙග් බ්‍රෙනියැක්ගේ මතකයන් වලටත් ඇතුල් වෙලා නැවත බ්‍රෙනියැක් ඔහුගේම ලෝකයේම දමා යන්න ක්‍රමයක් හොයාගන්නවා. ඒ වගේම ලොබෝ ලේසියෙන් සටන අත් අරිනකෙනෙක් නෙමේ. නැවත ප්‍රතිනිර්මාණය උන පසු සෙග් සහ ස්ට්‍රේන්ජ් පස්සෙන් පන්නන්න පටන් අරගෙන. අවසානයේ අපි දැක්කා ලොබෝ කියන මනුස්සය ඇතුළු වෙන්න බැරි කුටිරයට ඇතුල් වෙන්න කරපු සෙල්ලම. එත් අවසානයේ ලෝබොට සෙග් අල්ලගන්න ලැබෙන්නේ නැහැ.

ඒ එක්කම නීසා වෙග්තෝර් වලට යැව්වා රහස් වැඩකට. ඒ කොර වෙක්ස් ඇපයට තබාගෙන වැල් සහ ජැක්ස් විසින් කරන කැරලි මෙහෙයුම් අඩපන කරන්න. එහෙදි නීසා ඔවුන්ගේ විශ්වාසය ලබාගෙන යම් තොරතුරක් හොයාගන්නවා කොඩෙක්ස් එකට අදාලව. ඒ වගේම අපි දැක්කා සෙග් තමන්ගේ මනස තුලම බ්‍රෙනියැක් එක්ක යම් සටනක නිරත වෙනවා.

අද කොටස ආරම්භ වෙන්නේ සෙග් සහ ස්ට්‍රේන්ජ් ක්‍රිප්ටන් වලට පැමිණීමත් සමග. අද සෙග් නැවත පැමිණීම හැමෝටම පුදුමයක් වෙනවා. සෙග් යනවා ලයිටා මුණ ගැහෙන්න. ඉතින් එතැනදී සිද්ධ වෙන දේවල් එක්ක ඉදිරියට වෙන දේවල් බලාගන්න ඔයාලට භාර දෙන්නම්.එහෙනම් ඊළඟ කොටසින් උදයංග සහෝ මුණ ගැහේවි. ජය!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 Torrents Download

| HDTV | x265 | 720p | 130MB |

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| HDTV | x265 | 720p | 130MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *