MENU

Stranger Things [S03 : E04] | අවසන් සටනට මුල් පියවරක්

කතාවේ නම් එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා. කලින් එපියේ සිද්ධ උන මීයන්ගේ ආරවුල විසඳන්න නැන්සීයි එයාගේ යාලුවයි ඉදිරිපත් වෙනවා. විසඳන්න කිව්වට එයාලා වාර්තාකරන මුවාවෙන් තමයි මේකට යන්නේ. නමුත් එතනදී වැඩේ වැරදිලා දෙන්නවම රස්සාවෙනුත් අස්කරලා දානවා. හරියටම අනුමාන කරලා දැනගන්න බැරි උනාට මේ ඉන්නේ Mind Flayer කියලා, අද කතාවේ හම්බවෙන සාක්ශිත් එක්ක එල් ගියකතාසමයේ ගේට්ටුව වැහුවට සම්පූර්ණයෙන්ම සත්වයා නැතිවෙලා නැහැ කියලා දැනගන්න ලැබෙනවා. ගිය සැරේ වගේ නෙවෙයි මේපාර ඌ හොයන්නේ අලුත් ධාරකයෙක්ව.ඒ නිසා වැඩේ ටිකක් බරපතලයි. එල්ගේ උදව්වෙන් අපේ මේ පුංචි කණ්ඩායම මෙයාව මෙල්ල කරගන්න විදිහක් සැළසුම් කරනවා. අදකතාවේ පොඩි සාරාංශයක් තමයි ඒ ගෙනාවේ. තවත් ඉස්සරහට එපිසෝඩ් හතරක්ම තියෙන නිසා කතාව මොන පැත්තට හැරෙයිද කියලා කියන්න බෑ. කලින් ඒවා වගේම මේ කතාවෙත් කතාව වෙනම පැත්තකට යොමුවෙන පාරවල් ගොඩක් තියෙනවා. එහෙනම් කලින් කතාවගේ මේකත් රසවිඳින්න කියලා ආරාධනා කරනවා.

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p  | 3.6GB | Complete S03

Direct Download

| WEB | x264 | 480p | 180MB |

| WEB  | x264 | 480p| 2.2GB | Complete S03

| WEB  | x264 | 720p| 3.6GB | MkvCage |Complete S03

| WEB  | x265 | 720p | 2.2GB  |Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *