MENU

Stranger Things [S03 : E05] | ආසාධිතයෝ

ඉතින් මේ කතා මාලාවේ තුන්වෙනි අදියරේ පස්වෙනි කොටස මගේ අතින් සම්පුර්ණ වුනා. දැනටමත් කතාමාලාවේ බාගයක් ඉවරයිනේ. ගිය සතියේ සිද්ධීන් එක්ක බලද්දී හැරින්ටන්, ඩස්ටින් ඇතුළු පිරිසට මොකද වුනේ?, මයික් සහ ඉලෙවන් අතරේ, ඒ වගේම ජොනතන් සහ නැන්සි අතරේ සම්බන්ධකම් කොහොම ගලාගෙන යයිද? ඒ අස්සේ මයින්ඩ් ෆ්ලේයර් හෙවත් කතාමාලාවේ රාක්ෂයා මොන වගේ අඩව්වක් අල්ලයිද? මේ සේරටම විස්තර සහ මයින්ඩ් ෆ්ලේයර් ගැන අලුත් අලුත් විස්තර රැසක් අද දැනගන්න ලැබේවි. ආ, අමතක උනා. ජෝයිස් එක්ක හොපර් නගරාධිපතිව අපුල්ලලා අරගත්තු විස්තර හඹාගෙන යනවා. ඒ අස්සේ ඩබල පිස්සු නටන ඒවත් එහෙමම තමයි.

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p  | 3.6GB | Complete S03

Direct Download

| WEB | x264 | 480p | 230MB |

| WEB  | x264 | 480p| 2.2GB | Complete S03

| WEB  | x264 | 720p| 3.6GB | MkvCage |Complete S03

| WEB  | x265 | 720p | 2.2GB  |Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *