MENU

Dark [S02 : E01] | ආරම්භය සහ අවසානයේ නොනිමි ප්‍රෙහේළිකාව..!!

කොටස් දහයකින් යුත් පළමු කතා සමය අවසන් වීමෙන් පසුව පළමු කතා සමය අවසන් වෙලා වසරක් වගේ කාලයක් ගතවෙලා හමාරවෙන විට Netflix ඔස්සේ කොටස් අටකින් යුත් දෙවැනි කතා සමය පසුගිය ජූනි 21 වැනිදා විකාශය කරනවා. මේ වෙද්දි බොහෝ දෙනෙක් Dark හඳුන්වන්නෙ ජර්මානු Stranger Things කතා මාලාව විදිහට. ඒත් ඇත්තටම Dark කියන්නෙ Stranger Things කතා මාලාවට හාත්පසින්ම වෙනස් කතා පුවතක් රැගත් කතාමාලාවක් කියලයි මට නම් හිතෙන්නෙ. කාල තරණය සහ අභිරහස් අතුරුදන්වීම් කිහිපයක් පාදක කරගෙන තමයි Dark කතාමාලාව ඉදිරියට ගලාගෙන යන්නෙ. ගොඩක් දෙනෙක් කියනවා Dark කතාව තේරුම් ගන්න ටිකක් අමාරුයි කියල. ඇත්ත, Dark කතාව තරමක් දුරට සංකීර්ණ කතාමාලාවක්. මේ කතාමාලාව තුළදි සිදුවන කාල තරණය අතීතය, අනාගතය සහ වර්තමානය අතර සිදුවන සිදුවීමක්. ඉතින් ඒ කාල තරණය සිදුවන වර්ෂ අනුව ඒ ඒ කාල වකවානුව තුළදි කතාවේ චරිත වගෙම සිදුවන සිදුවීම් පෙළ එකිනෙකට ගළපාගැනීමට තරමක් අපහසුවීම තමයි කතාව සංකීර්ණ වෙන්න හේතුව වෙලා තියෙන්නෙ. පුද්ගලිකව මං මේ කතාවට බොහොම කැමති වෙන්න ප්‍රධානම හේතුවත් කතාමාලාවෙ තිබෙන සංකීර්ණ බවම තමයි. අනික තමයි කතාමාලාවෙ Intro එකයි Background Music. GOT කතාමාලාවෙ වගෙම Dark කතාවෙත් සියළු පුද්ගලයින් හා සිදුවීම් මොන යම් ආකාරයකින් හෝ එකිනෙකට සම්බන්ධයි. කතාවෙදි අපිට දකින්න ලැබෙන සංකේත, හා රූප සටහන් මඟිනුත් කතාව තේරුම් ගන්න ඉඟි ලැබෙනවා. කොහොම නමුත් කතාවෙ තියෙන සංකීර්ණ බවින් මිදිල කතාව හරියට තේරුම් ගන්න නම්, කාලය, චරිත සහ සිදුවීම් පිළිබඳව හොඳ අවදානයකින් යුතුව කතාව බලන්නම වෙනවා…

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p  | 3.7GB | Complete S02

Direct Download

| WEB | x264 | 720p | 450MB |

| WEB  | x264 | 720p | 3.7GB | Complete S02

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Dark [S02 : E01] | ආරම්භය සහ අවසානයේ නොනිමි ප්‍රෙහේළිකාව..!!

  • Dark S02 full episodes sub want

    Reply
  • Induwara

    direct download eke 1 epi ganna ba file not found kiyala wateno..eka hadanako…usersdrive eka

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *