MENU

The Handmaid’s Tale [S03 : E09] | දෙලොවක් අතර (18+)

පසුගිය කොටසින්,

පසුගිය සතිය නම් වුනේ බිඳීයාම නමිනු‍යි. එය තේමාවේ ලෙසම සැබෑ ලෙසම ඔප්පුවූවා. එක් පසකින් ආන්ට් ලිඩියාගේ අතීත කතාවත්, තවත් පසෙකින් නැටලි නොහොත් ඔෆ්මැතිව්ගේ ඉරණමත් අපේ කතා නායිකාව විසින් විසදනු ලැබුවා. එහිදී මා තේමා කරන්නට යෙදුන සැබෑම බිඳීයාම දකින්නට ලැබුනේ අවසන් විනාඩි කිහිපයේයි. ප්‍රේක්ෂක ඔබට මං අදහස් කල දේ තවම නොතේරෙනවානම් අද කොටසින් මනාවට එය පසක් වේවි.

අද කොටසින්,

අද කොටස ඇරඹෙන්නේ නැටලි වෙඩි ප්‍රහාරයට ලක් වූ තැන පටන්ය. පසුගිය කොටසේ පටන් ජුන්ගේ හැසිරීම සියුම්ව ඔබ නිරීක්ෂණය කලහොත් අද කොටසින් අධ්‍යක්ෂවරයා කියාපාන්නට සැරසෙන දේ ඔබටත් වැටහේවි. ජූන් අපි හැමෝම දන්නා පරිදි ඉතා ශක්තිමත් කාන්තාවක්ද? නැතිනම් අද දවසේ ඔබට දකින්නට ලැබෙන දෙයින් ඒ දේවල් හාත්පසින්ම වෙනස් වේවිද? වෙඩි වැදුන නැටලි හා ඇගේ දරුවාගේ ඉරණම කෙලෙසක අවසන් වේවිද? ආන්ට් ලිඩියා මේ සෑම දේකම පලිය ජූන්ගෙන් පිට කරාවිද?

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 590MB | 

Direct Download

| WEB | x264 | 720p | 480MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *