MENU

Extortion (2017) | ඔයාට ඔයාගේ පවුලෙ අයව කොච්චර වටිනවද?

දැන් මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.ඇන්ඩි කියන්නෙ කාර්යබහුල වෛද්‍යවරයෙක් ඉතින් ඇන්ඩි තමන්ට ලැබෙන නිවාඩුවකදි තමන්ගේ අවුරුදු 6ක පුතයි නෝනයි එක්ක කැරිබියන් දූපත්වල නිවාඩුවක් ගත කරන්න යනවා.එතනින් තමයි ඔක්කොම පටන් ගන්නෙ.මෙයාලා බෝට්ටුවක් කුලියට අරගෙන මුහුදෙ ගිහින් අහම්බෙන් වගේ පාළු දූපතකට ගොඩ වෙනවා. ඉතින් ටිකක් වෙලා දූපතේ ගත කරලා මෙයාලා අයිත් එන්න බෝට්ටුවට නැඟලා බෝට්ටුව ස්ටාට් කරන්න හදනවා,  කොච්චර උත්සහ කරත් ඇන්ඩිට බෝට්ටුව ස්ටාට් කර ගන්න බැරි වෙනවා.ඊට පස්සෙ මොකද වෙන්නෙ? ඇන්ඩිටයි පවුලෙ  අයටයි බේරෙන්න පුලුවන් වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එකේ තියෙනවා.කොහොම උනත් ඇන්ඩි තාත්තා කෙනෙක්  විදියට තමන්ගේ පවුලෙ අයව බේරගන්න නොකරන දෙයක් නෑ කියලා කියලා විතරක් මම කියන්නම්, ඒ වගේම තමයි ගොඩක් අසරණ තත්වයකට පත් වෙලා ඉන්න කෙනෙක් අන්ත අසරණ වෙන්නෙ කොහොමද කියලත් ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්.

මේකෙ ඇන්ඩිගෙ චරිතෙට පණ පොවන්නෙ Eion Bailey, ඒ වගේම Captain Phillips ෆිල්ම් එකේ මුහුදු මංකොල්ල කාරයන්ගේ නායකයගේ චරිතයට පණ පොවපු Barkhad Abdi ඒ හා සමාන චරිතයකට මේ ෆිල්ම් එකේ පෙනී ඉන්නවා.ඒ වගේම තමයි අපි  කවුරුත් දන්න Danny Gloverතුත් මේ ෆිල්ම් එකට රංගන දායකත්වය දීලා තියෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 856MB |    

f076220e02cebe5a076fbb3442d3603e98bddc4a

| WEB-DL | x264 | 720p | 1.5GB |    

aae47d8229253855bd9351e6299128f8b26cbfae

| WEB-DL | x264 | 720p | 737MB |    

8b401af224a85b13892076545a36d3280f5c6cd2

Direct Download

| WEB-DL | x264 | 480p | 375MB |      

| WEB-DL | x264 | 720p | 850MB |      

| WEB-DL | x264 | 720p | 1.52GB |      

| WEB-DL | x265 | 720p | 733MB |      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *