හැමෝම දන්නවා ඇතිනෙ මාර්තාට මැරෙන්න සිද්ධ වෙන දේ ගැන. ජෝන්ස්ට ඕන ඒක නවත්තන්න. ඉතින් එයා කරන්නෙ මාර්තව ගිහින් බංකරේ හංගන එක. ඒවගේම තමයි තරුණ ජෝන්ස් එහෙමත් නැත්තම් අනාගතයට ගියපු කෙනාට ඕන මේ හැමදේම නවත්තන්න. ඒ කියන්නෙ මිකෙල් ආපහු අතුරුදහන් වෙන්නැති තත්වයට පත් කරන්න, ක්ලවුඩියාගෙ තාත්තා මැරෙන්නෙ නැති තත්ත්වයට පත් කරන්න. ඒ වගේම හැමදේම අනිත් පැත්ත හරවන්නයි. හැබැයි ඒක ජෝනස්ට කරන්න පුළුවන් වෙයිද? මොකද කියනවා නම් විනාශය සිදුවෙන්නෙ අද කොටසේදී. ඒකටත් පැය කිහිපයක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ. හරියටම කියනවා නම් පැය 6 ක වගේ කාලයක්. ඉතින් මේ පුංචි කාලය තුළ ජෝනස්ට හැමදේම හරවන්න පුළුවන් වෙයිද? හිතාගන්න බැහැනෙ. එතකොට නෝවාට අන්තිමේදී මොන වගේ ඉරණමක් අත්වෙයිද? ඇඩම් ඊළඟට කුමක් කරයිද? එතකොට ඇත්තටම ඇඩම් කවුද? අතීතයෙ හිටපු කෙනෙක්ද? එහෙමත් නැත්තම් අනාගතයෙන් ආපු කෙනෙක්ද? එහෙමත් නැත්තම් ජෝන්ස්ගෙ හිතවතෙක්ද ඥාතියෙක්ද කියන හැම ප්රශ්නෙකටම උත්තර අද කොටසේදී හම්බවෙයි. ඒවගේම තමයි තවත් ප්රශ්ණ කිහිපයක් ඉතුරු කරගෙනම යනවා. අවසාන කොටස නිසා වැඩි යමක් කියන්නෙ නැහැ. බලලම එහෙනම් දැනගන්නකො
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEB | x264 | 720p | 3.7GB | Complete S02
Direct Download
| WEB | x264 | 720p | 500MB |
| WEB | x264 | 720p | 3.7GB | Complete S02
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)