හොදයි ඔන්න එහෙනම් 13 වෙනි කොටස අරං ආවා. රෙඩින්ටන්ට මරණ දඬුවම සදහා ජනාධිපති සමාව ලැබුවට පස්සේ එයා කළු ලැයිස්තුවේ කෙනෙක් අල්ලලා දෙන්නයි හදන්නේ. එයා එක්ක රෙඩින්ටන්ට තියෙන්නේ ගොඩක් පරණ සම්බන්ධතාවයක්. ඒක හොද පැත්තට වගේම නරක පැත්තටත් තියෙනවා. ඒ වගේම තමයි අද කතාවේ කට්ටිය හදන්නේ නිධානයක් හොයාගන යන්නයි. පරණ කොටස්වල තිබුන විදියට කුමන්ත්‍රණය ගැන නම් අද සදහන් වෙන්නේ නැහැ. හැබැයි සමාර් මොසාඩ් එක දාලා යන්න හදන එක ගැනත් එයාගේ අසනීපය ගැනත් අද බලාගන්න පුළුවනි. එහෙමනම් මීළග කොටසෙන් හමුවෙමු.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.