MENU

Swamp Thing (2019) [S01: E09] | ස්වාම්ප් තින්ග්ද? ඇලෙක් හෝලන්ඩ්ද?

කතාවේ අවසානය දක්වා අපි ඔන්න ලංවෙලා ඉන්නේ. තව එක කොටසකින් මේ තරම් හොඳ කතාවක් සදහටම නතර වෙන්න තීරණය වෙලා ඉවරයි. මේ කතා මාලාව වෙනත් නාලිකාවකින් අරගෙන මේ විදිහටම කරගෙන යයි කියල බලාපොරොත්තු වෙන ගමන් අද කොටසට යොමුවෙමු.

කලින් කොටස මතක නම් ඔයාලට මතක ඇති ස්වාම්ප් තින්ග් ඒව්රි තුවාල වෙලා ඉන්නකොට එයාව බේරාගෙන එයාව සුවපත් කලා. එත් ඔහු සුවපත් වෙලා ගෙදර ඇවිත් මේ ගැන ඩොක්ටර් වූඩෲට කිව්වම එයාට අවශ්‍ය උනේ වෙනම දෙයක්. වූඩෲට ඕන උනේ ඒව්රිට කොච්චර උදවු කලත් මේ අමුතු සත්වයාව අල්ලාගෙන එයාට අවශ්‍ය පරීක්ෂණ ටික කරන්න. ඒ වෙන මොකටවත් නෙමෙයි තමන්ගේ ඇල්සයිමර් හැදිලා ඉන්න බිරිඳව සනීප කරගන්න. ඉතින් ඒ දේවල් කරගන්න ඒව්රි සහ එව්රිට උදවු කරන්න හදන මූල්‍යාධාර දෙන පිරිස එක්ක එකතු වෙලා ස්වාම්ප් තින්ග්ව වගුරු බිමේදී අල්ලගන්න සමත් වෙනවා. අපි එතනින් තමයි කලින් කොටස අවසන් උනේ. ඉතින් අද කොටස ආරම්භ වෙන්නේ අල්ලගත්ත ස්වාම්ප් තින්ග් ගැන පරීක්ෂණ එක්ක. එහෙනම් බලමු අද ස්වාම්ප් තින්ග්ට මොකද වෙන්නේ කියල. ඒ වගේම ඩැනියෙල් වෙනත්ම කෙනෙක් වෙනවා. ඔයාලට බලාගන්න පුළුවන් මේ හැම දෙයක්ම. මේ සේරම බලල එන සතියෙන් ඉවරයි නේද කියල හිතෙනකොට තමයි ඉතින් මේක නතර කරන්න හේතු උන අයගේ මව්ගුණ මතක් වෙන්නේ. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය!!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | PHOENiX | 213MB |

Direct Download

| WEB | x264 | PHOENiX | 213MB |

| WEB | x264 | 720p | 380MB | Mkv

| WEB | x264 | 720p | 402MB | mp4

HEVC x265

| WEB | x265 | 720p | 133MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Swamp Thing (2019) [S01: E09] | ස්වාම්ප් තින්ග්ද? ඇලෙක් හෝලන්ඩ්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *