MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E12] | අපේ එකම බලාපොරොත්තුව…

ඔන්න මේ රැගෙන එන්නෙ Agent Of Shield කතාමලාවෙ දොලොස් වන කොටසයි. අවසාන කොටසට කලින් කොටස. කොහොමහරි ලහිරු තමා කරන්න හිටියෙ ඒත් එයාට එකපාර කොටස් දෙකම ආපු නිසා කරගන්න බැරිවුණා තිබ්බ වැඩත් එක්ක. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමේදී අපිට කලින් සීසන් එකේදී දැකගන්න ලැබුණු චරිතයක් දකින්න ලැබුණා. ඒ වෙන කවුරුත් නෙමේ ෆ්ලින්ට්. ඒත් ඇයි මෙයා එතනට ආවේ. යෝයොගෙ සහ මැක්ගෙ බිය වෙන්නෙ කොහොමද? ඇත්තටම කියනවා නම් ෆ්ලින්ට්ට විශේෂ කෙනෙක්. ඔයාලා දකින සීසන් ඒකෙ මතක නම් එයාට මොනලිත් නිර්මාණය කිරීම වැනි දේවල් කරන්න පුළුවන්. ඉතිං මෙයාලා බය වෙන ලොකුම දේ ඒකයි. කොහොමහරි ඒක වෙනවා. අයිසෙල් ෆ්ලින්ට්ගෙ ඇඟට රිංගල තමන්ගෙ වැඩේ කරගන්නවා. ඒවගේම තමයි හමුදාවක් අරගෙන යන්නෙ ඒ වැඩේට. දැන් හැමෝම සාර්ජ්ගෙ සැබෑ ස්වරූපය දන්නවා. මේටයි දැන් ඔහුව විශ්වාසයි. මොකද මතකයන් ආපහු ලැබෙන්න පටන් අරගෙන තියෙන්නෙ.ඉතිං මොහුන් යනවා අයිසෙල්ව ඉවරයක් කරන්න. හැබැයි අයිසෙල්ව මරණ්න පුළුවන් සාර්ජ්ගෙ ඇඟ ඇතුළෙ තියෙන දෙයින් විතරයි. ඉතිං මෙතනදී ලොකු ප්‍රශ්ණයක් වෙනවා. එහෙනම් අපි බලමුකෝ සාර්ජ්ට ඒ වැඩේ කරගන්න හැකියාවක් ලැබෙයිද වගේම මැක්ටයි යෝයෝටයි එතනින් පැනගන්න ලැබෙයිද කියලා

අවසාන කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

#Hail Marvel!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 720p | 227MB | PSA

Direct Download  

| WEB | x265 | 720p | 227MB | PSA

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *