MENU

Wu Assassins [S01 : E02] | බලය ප්‍රගුණ කිරීම…

පළවෙනි කොටස නරඹන්න ඇතිනෙ. ගොඩක් කට්ටිය ආසාවෙන් ඇත්තෙ මීළඟ කොටස ලබාදෙනකම්. ඔන්න එහෙනම් ‘‘Wu Assassin” කතාමාලාවේ දෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට සිද්ධ වෙන දේ. හැබැයි ඔහුට සම්පුර්ණ විස්තරයක් දැනගන්න වෙන්නෙ නැහැ. ඒ ඔහුට ඉදිරියට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියල. ඔන්න ඉතිං මොහු ”අතරමැදි ලෝකය” තුළ තමන්ගෙ පුහුණු වීම් කරන්න පටන්ගන්නවා. හැබැයි ඒක ලේසි පහසු කාර්යයක් නම් නෙමේ. ඇත්තෙන්ම බැරෑරුම් රාජකාරියක්. මොහුට ජලය, ගින්දර, භුමිය, දැව, ලෝහ යන දේවල් එක්ක තමයි හැප්පෙන්න වෙන්නෙ. ඒවගේම දකින්න ඇතිනෙ කායිගෙ තාත්තා එහෙමත් නැත්තම් අංකල් සික්ස්ට තියෙන බලය. ඔහුට ගින්දර පාලනය කරන්න පුළුවන් වෙනවා. ඒවගේම තමයි කායිට දවසක හැප්පෙන්න සිද්ධ වෙන්නෙ තමන්ගෙ තාත්තත් එක්ක. ඒවගේම ඔයාලා දකින්න ඇතිනෙ පොලිසීයෙ කට්ටිය මේ කල්ලි යුද්ධය නවත්තන්න උත්සහ කරනවා. කොහොම හරි CG සින් ලීගෙ වැඩපොළ ඇතුළට පැනගන්නවා. ඒ මාර්ගයෙන් විස්තර දැනගන්න. දවසක් කායිගෙ වාහනෙ ඉස්සරහ දොරටුව දාන්න යද්දී මේ CG ව හම්බවෙනවා. හම්බවෙනවාමත නෙමේ ලීගෙ කීම නිසා තමයි ඇය යන්නෙ. ඒකෙන් මේකෙන් කායි සහ CG දෙන්න ටිකක් යහළුවෝ වෙන තත්ත්වෙට පත් වෙනවා. හැබැයි ඒ තරම්ම නැහැ. කොහොමහරි කායි අන්තිමේදී එක්තරා දර්ශනයක් දකිනවා මේ CG ගැනත්. මේවා ඉදිරියෙදි සිද්ධ වෙන්න තියෙන දේවල් ගැන. හැබැයි ඔහුට තියෙන ලොකුම ප්‍රශ්නෙ. විනාඩි කිහිපයකට විතරක් හම්බවෙච්ච කෙනෙක් කොහොමද එකට එකතු වෙන්නෙ කියල. එහෙනම් ඉතිං අවසානය තෙක් නරඹන්නකෝ. කායිගෙ එක්තරා රහසකුත් දැනගන්න ලැබෙයි අද කොටසේදී.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.5GB | COMPLETE S01 |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| WEB | x264 | 480p | 145MB |

| WEB | x264 | 720p | 250MB |

HEVC x265

| WEB | x265 10bit | 720p | 200MB | PSA |

| WEB | x265 10bit | 1080p | 460MB | PSA |

COMPLETE S01

| WEB | x264 | 480p | 1.5GB | Complete S01 |

| WEB | x264 | 480p | 1.9GB | Complete S01 |

| WEB | x264 | 720p | 2.6GB | Complete S01 |

| WEB | x264 | 720p HQ | 3.5GB | Complete S01 |

HEVC – x265 – PSA

| WEB | x265 10bit | 720p | 2GB | Complete S01 | 

| WEB | x265 10bit | 1080p | 5GB | Complete S01 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *