MENU

Money Heist aka La casa de papel [S03 : E03] | හොරු සහ සේප්පුව!

ඔන්න යාලුවනේ ඔයාලා මග බලන් හිටිය කතාවේ තුන්වෙනි එපිය අරන් මං ආවා. ආයෙ සබ් නොකරනවයි කියල හිතුවට මේ කතාව පරක්කුවෙන්න දෙන්න බෑනේ. ඉතින් මං මේකට සම්මාදම් උනා. පහුගිය කොටස ගැන දීර්ඝ මතක් කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ නෙ ඔයාලට මතක ඇතිනෙ අපේ ටෝකියෝ ඇතුළු කණ්ඩයාම කොහොමහරි අන්තිමේදි ස්පාඤ්ඤ බැංකුව ඇතුළට රිංඟපු හැටි එහෙම?. අද ඉතිං බැංකුව ඇතුළෙ එකම කාලගෝට්ටයක් තමයි..ප්‍රොෆෙසර්ගෙ සැලැස්මෙ දෙවන අදියර ක්‍රියාත්මක වෙන්නෙ අදයි. පළවෙනි දවස කියල නෑ බැංකුවෙ සේප්පුවටම රිංගලතමයි අපේ ඈයො අද පස්ස බලන්නෙ.. ඒ විතරක් නෙවේ ප්‍රොෆෙසර්ගෙ රහසිගත සැලැස්මෙ ප්‍රධානම එක තුරුම්පුවක් අද ඔයාලට දැක බලාගන්න පුළුවන් වෙයි..ඒ මොකක්ද කවුද කින්ද මන්ද කියල මං මෙතන කියන්න යන්නේ නෑ.. කුතුහල පොඩ්ඩක් ඇවිස්සුවා විතරයි, ඔයාලම බලාගන්නකෝ දැනටමත් කතාව පරක්කු වෙලා තියන එකේ මීට වඩා මොකුත් කියල ඔයාලගෙ කාලෙ නාස්ති කරන්නෙ නෑ … එහෙනම් බලන්න කියලා ආරාධ්නා කරනවා. කුතුහලයෙන් පිරුනු කොටසක් තමා මේකත්. හොඳම ටීවී ශෝ 250 අතර වැජඹෙන මේ කතාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඕන හොඳේ. ජය වේවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p  | 3.1GB | Complete S03

Direct Download

| WEB | x264 | 480p | 170MB |

| WEB | x265 | 720p | 420MB |

| WEB  | x264 | 720p | 3.1GB | Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *