MENU

Sleepy Hollow [S03 : E14] | වර්ස්ලින්ඩර් සහ ජීවිතාරක්‍ෂක පුහුණුව

කලින් කොටසෙදී අපිට ක්‍රේන්ගේ පරන යාලුවෙක්ව හම්බවෙනව නේ ලීඩ්ස් කියන කෙනා. මෙයාලව මරන්නත් උත්සාහ කලානෙ. මේ කොටසෙදී එයාලට තවත් රාක්ෂයෙක් මුන ගැහෙනවා. මේකනම් ලෙහෙසි පහසු එකෙක් නෙවෙයි. කොහොම හරි කලින් කොටසෙදි මතුවුණ සංඛේතයේ තේරුමත් මේ කොටසෙදි එයාල හොයාගන්න උත්සාහ කරනව. ඒවගේම පැංඩෝරගෙ නැවත නැගී සිටිමට උත්සාහයකුත් බලාගන්න පුළුවන්.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 397MB |

Direct Download

| HDTV | x264 | SD | 397MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Sleepy Hollow [S03 : E14] | වර්ස්ලින්ඩර් සහ ජීවිතාරක්‍ෂක පුහුණුව

  • lakshan

    issara asawen blanda patan gaththa magdi sub dana eka nawaththuwane aprade.danwath meka iwarayak kranm hari

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *