MENU

Colony [S03: E01] | පිටසක්වල ආක්‍රමණයේ තෙවන සමය…

කොහොමද හැමෝටම මම මේ පාර ඕගොල්ලොන්ට අතරමඟ නතරවුනු සුපිරි කතාවක අවසාන කතා සමයයි මේ අරගෙන එන්නෙ. ඒ කොලනි තුන් වන කතා සමයයි. මුලින්ම මේ වගේ කතා මාලාවක් බාර දුන්න තිසර නියෝ සහෝට බොහොම ස්තූතිවන්ත වෙනවා.

මෙතෙන්ට එන්නෙ ඉතින් මේ කතා මාලාව බලපු අයනෙ ඒ නිසා කතාව අලුතෙන් හැඳින්වීමක් කරන්න යන්නෙ නම් නැහැ.

එහෙනම් මුලින්ම පසුගිය කතා සමය අවසානය පැහැදිලි කරන්නම්. නෝවා කියලා බාධකයෙන් බාධකයෙන් එහා පැත්ත ඉන්න විරුදධවාදී කඳවුරේ නියෝජියතගෙ කදවුරේ රැප් කෙනෙක් ඉන්නවා කියලා බෝමන්ලට කියනවා. ඉතින් රැප්ව ධාරකයන්ගෙ ජලයට අවශ්‍ය වෙන්නෙ ගොන්ට්ලට් එක වෙවත් අත් වැස්ම බවත් කියනවා. ඉතින් අත් වැස්ම අරගත්තු බෝමන්ලට බාධකයෙන් එළියට යන්න වෙනවා එය විරුද්ධවාදීන්ට ලබාදීමට. ඉතින් ඇලන් ස්නයිඩර්ගෙ උදව්වෙන් මෙයාලා ලොස් ඇන්ජලිස් බාධකයෙන් එහාට යනවා. නමුත් මේකෙදි ඇලන් ස්නයිඩර්ත් ඔවුන් එක්ක එනවා බලාගන්න පුළුවන්. ඒ එන්නෙ ඇත්තටම මොකටද කියන් එක අපිට මේ කතා සමයෙදි බලාගන්න පුළුවන්.

ඉතින් ඔතනින් තමයි අද කොටස බලාගන පුළුවන් වෙන්නෙ බාධකයෙන් එළියට ගියපු බෝමන් පවුලේ අය ස්නයිඩර් කරන්නෙ මොකක්ද කියන එක අද කොටසෙන් බලාගන්න පුළුවන් වෙයි.

එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 1.9GB | Complete S01

Direct Download

| HDTV | x264 | SVA | 420MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *