MENU

Colony [S03: E10] | බිඳුනු සිත්…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. පටගැන්මෙදි අපිට බලාගන්න පුළුවන් වුනා එවර්ට් කයින්ස් රහසිගත අමුද්‍රව්‍යය ප්‍රවාහනය ලෑස්ති කරගෙන එතනින් පිටත් වෙන ගමන. ඊට පස්සෙ විල් සහ බෘසෝඩ් සැළසුම් කරගත්තු විදියට ඇලන් ස්නයිඩර්ව පැහැර ගන්නවා අපිට බලාගන්න පුළුවන්. ඉතින් ඒමි ඇලන්ව රවට්ටලා කාමරයට එක්කගෙන ආවට පස්සෙ විල් ඇලන්ගෙ ගහලා එයාගෙ කට ටේප් එකක් ගැට ගහලා ප්‍රශ්න කරන්න එළියට ඇඳගෙන යන්න හදද්දි බ්‍රෑම් අනතුරු අඟවනවා එළියෙ ආරක්ෂාවට ඉන්න බව කියලා. පස්සෙ මෙයාලා ඇලන්ව ගොඩනැගිල්ලෙ ගබඩා කාමරයකට එක්කගෙන ගිහිල්ලා ප්‍රශ්න කරනවා බලාගන්න පුළුවන්. එතනදි අපිට බැහැර කරන්නො කියන්නෙ කවුද,බ්ලේක් දූපතේ තියන කළමනාකරණය මධ්‍යස්ථානය මොකක්ද ඇතුළු ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙනවා.

ඉතින් ඊට පස්සෙ විල් ඇලන්ව මරන්න උත්සාහ කෙරුවත් ඒක අපිට ඒක එයාට කරගන්න බැරි වෙනවා බලාගන්න පුළුවන් වෙනවා. පස්සෙ එතනට ආපු බ්‍රෑම් සහ විල් අතරෙ බහින් බස් වීමක් වෙනවා. කොහොමහරි විල් ඇලන්ට යන්න දෙනවා, ඒවගේම පුතාව මේ වැඩේට සම්බන්ධ කරග්ත්තු බවත් කියනවා.ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.

එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 1.9GB | Complete S01

Direct Download

| HDTV | x264 | SVA | 210MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *