MENU

Colony [S03: E11] | පිටසක්වලයන්ගේ සතුරාගෙ පැමිණීම…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. පටන් ගැම්මෙදි අපිට බලාගන්න පුළුවන් වෙනවා එවරට් කයින්ස් යටතේ ඉන්න ආරක්ෂයකයා ඇත්තටම කවුද එයාලා ඇත්තටම මෙය කරන්නෙ මොකටද කියලා. පසෙ බ්‍රෑම් සහ විල් අතර ඇලන්ව නොමැරීම ගැන සංවාදයික් සිදු වී බ්‍රෑම් විල් සමඟ තරහින් එතනින් ඉවත් වෙනවා. පස්සෙ අපිට බෘසෝඩ් සහ ඒමි තරෙ විල්ගෙ ක්‍රියා කලාපය ගැන කතාබහක් ඇති වෙනවා. ඒමි විල් ඉවත් නොවුනොත් මේ වැඩෙන් ඉවත් වන බව කියනවා. ඉතින් බෘසෝඩ් එයට එකඟ නොවීම නිසා ඒමිබෘසෝඩ් එයාගෙ ගෙදරින් යන්න කියලා පිට වෙන්න කියලා කියනවා. මේ ඇලන් සහ ගාර්ලන්ඩ් එවර්ට් කයින්ස්ගේ වැඩ හොයාගන්න විමර්ශනයේ යෙදෙන ගමන්. මෙතන්දි ගාර්ලන්ට්ඩ්ට එයාගෙ පරණ මිත්‍රයෙක් හම්බෙනවා සියෑටල් ප්‍රාදේශිය මුර සංචාරකයෙක් විදියට වැඩ කරමින් සිටින, ඔහුගෙන් මෙයාලට පටු පාරෙ බෘසෝඩ් කර පැහැර ගැනීමේ විස්තර දැනගන්න හැකි වෙනවා.

මේ අතරේ බෘසෝඩ් හවීමට කේටි පැමිණ ඇය සොයාගත්ත බැහැර කරන්නන්ගෙ ලැයිස්තුව බෘසෝඩ්ට පෙන්නනවා. මේ අතරතුරේ විල් ඒමිගෙන් ඔහුගේ ක්‍රියා කලාපයට සමාව ඉල්ලන්න ඒමි වැඩ කරන හොස්පිටල් එකට යනවා. එහිදී ඇයගෙන් සමාව අරගෙන ඔහු නිසා මේ වැඩ වලින් ඉවත් වෙන්න එපා යැයි ඉල්ලීමක් කර එතනින් පිට වෙනවා. පසුව විල්,කේටි සහ බෘසෝඩ් එකතු වී බැහැර කරන්නගේ ලැයිස්තුවෙන් කෙනෙක්ව මුණ ගැහෙනවා. ඔහු හැරිස් යටතේ ඉන්න විරුද්ධවාදීන් යටතේ ඉන්න කෙනෙක්. ඔහු එම ලැයිස්තුව ඉල්ලගෙන තහවුරු කරගත් පසුව ඔවුන්ව හමුවෙන බව කිව්වා. පසුව කේටි සහ විල් පාර්ක් එකේ යන අතරතුර කොළයක පණිවිඩයකින් අර කලින් හමුවූ කෙනා ඔවුන්ව හමු වීට පණිවිඩියක් ලබා දෙනවා.ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.

එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 1.9GB | Complete S01

Direct Download

| HDTV | x264 | SVA | 240MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *