MENU

Bard of Blood S01E06 | නුස්රත් ගේ පලි ගැනීම…

පසුගිය කොටසෙදි වික්‍රම්ගෙ මරනෙට වග කියන්න ඕනෙ තන්වීර් ශෙහ්සාද් කියල හොයා ගත්තනෙ.තන්වීර් ජන්නත්ව රවට්ටල ගෙන්නගෙන වෙඩි තියල මැරුවා. අද එතන ඉඳන්…

තමන්ගෙ අක්කගෙ පලිය ගන්නකන් මිනිය වලලන්නෙ නෑ කියල නුස්රත් දිවුරනවා. ජන්නත් ගේ නිවසට පැමිනෙන කබීර් නුස්රත් හා එක් වී මුල්ලාහ් සෙවීමටයි සැරසෙන්නෙ. මේ අතරෙ ශෙහ්සාද් මුල්ලාහ් ගෙන් සිරකාරයින් තමන් හට බාර කරන ලෙස ඉල්ලනවා.මුල්ලාහ් ඒකට කැමති නැති උනත් ශෙහ්සාද් හිරකාරයින්ව නයට අරගෙන යනවා. කබීර් ජෙසිකා පාකර් කියන ඇමෙරිකන් මුස්ලිම් ගෑනු කෙනෙක්ගෙන් උදව් ඉල්ලනවා බලුචිස්තාන්වලි පිට වෙලා යන්න. බලමු ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 1.9GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 110MB |

| WEB | x264 | 720p | 230MB |

| WEB | x264 | 720p | 300MB |

| WEB | x264 | 480p | 900MB | Complete S01

| WEB | x264 | 720p | 1.9GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *