MENU

Colony [S03: E12] | බෙල්වී බංකරය…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. රැප්ලගේ හතුරන් සමඟ බැහැර කරන්නන් සටන් කරන ආකරාය මුලදී දැකගන්න ලැබෙනවා. පසුව විල් සහ බෘසෝඩ් අනිත් විරුද්ධවාදී කණ්ඩායටම හමුවීමට යනවා. හමුවීමේ තොරතුරු හැරිස් කයින්ස්ට දන්වන්න ඔහුව හම්බෙන්න යනවා. කයින්ස්ට එය දැන්වීමෙන් පසු හැරිස් ඇලන් ස්නයිඩර් ඔහුව හමු වීමට කතා කරනවා. ඇලන්ව හමු වීමට ගිය හැරිස් ගාර්ලන්ඩ් විසින් බෙල්ල මිරිකා මරා දමනවා. පසුව ඇලන් හැරිස්ගේ මළසිරුර බෝම්බයක් සමඟ පොදු පාරක තබන්නේ තවත් බැහැර කරන්නන් කිහිප දෙනෙකුද සමඟයි. බෝම්බයෙන් පිපිරී යාමෙන් සාමාන්‍ය මිනිසුන් රැසැක් ඇතුළුව බැහැර තිදෙනෙකු මරණයට පත් වෙනවා.

කයින්ස්ව පාලනයෙන් ඉවත් කිරීමට මේ පටන්ගත් කුමන්ත්‍රණය ගැන ඉව වැටුනු කයින්ස් ෆීනික්ස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මේ අනුව කයින්ස් යටතේ සිටින සියලුම බැහැර කරන්නන් එක තැනකට එකතු වී ප්‍රහාරය සඳහා සූදානම් වෙනවා. පිපිරීමෙන් පසු සියෑටල්වලට පැමිණි හෙලේනා ඇලන්ව සියෑටල් වල නව පාලකයා බවට පත් කරනවා.ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.

එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 1.9GB | Complete S01

Direct Download

| HDTV | x264 | SVA | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *