MENU

The Flash [S06 : E02] | ෆ්ලෑෂ්ට මැරෙන්නම සිද්ධවෙයි?

හම්මේ ඉතින්. කට්ටිය හිතාගෙන හිටියේ ගිය සතියේ වගේම මේ සතියේ කොටසත් ඉරිදා දෙයි කියලාද ? 😀 හෙට වෙනකන් ඉන්න ඕන නෑ ඔන්න අදම දෙවෙනි කොටසත් බලලා ඉවරයක් කරන්න පුලුවන්. ඉතින් වෙනදා වගේම අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. ඒවගේම තමයි ඉවසීමෙන් කතාව බලන්න එකතුවෙලා ඉන්න සැමටම ස්තූතියි ^_^

ඉතින් මිත්‍රවරුනි ගිය සතියේ ෆ්ලෑෂ් ටීම් එකට ගණුදෙනු කරන්න සිද්ධවුනේ කලු කුහරයක් එක්ක. ඒත් ඒ කළු කුහරය සම්බන්ධ වෙලා තිබුනේ නම් මනුස්සයෙක් එක්ක. එයා තමයි මේක පාලනය කලේ. හැබැයි එයාගේ මනස ඒකත් එක්ක හිරවෙලා තිබුනේ. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකට ලොකු කර්තව්‍යයක් කරන්න සිද්ධවුනා. ඒ තමයි මේ පුද්ගලයාවත් බේරගෙන කළු කුහරය නගරය විනාශ කරන්න කලින් ඒක විනාශ කරලා දාන එක. ඉතින් කොහොමහරි ෆ්ලෑෂ්ගේ කටේ බලෙන් ඒ වැඩේ කොහොමහරි සාර්ථක උනා.

ඉතින් ඔන්න අද කොටසින් ඔයාලාට වෙනදා වගේම මෙටා හියුමන් කෙනෙක්ව දැකගන්න පුලුවන්. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම. ඉතින් මේ අයට තියෙන්නේ රේඩියෝ තරංග වගේ දේවල් පාලනය කරන්න පුලුවන් හැකියාවක්. එතනින් ගියාම අර ගිය සතියේ ෆ්ලෑෂ්ව මුණගැහෙන්න මොනිටර් ආවා මතක ඇති නේද ? එයා කිව්වා ඉදිරියට එන අවදානම් තත්වයෙන් බේරෙන්න නම් ෆ්ලෑෂ්ට මැරෙන්නම වෙනවා කියලා. ඉතින් ෆ්ලෑෂ් සූදානම් වෙනවා අනාගතයට ගිහින් බලන්න ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා. එහෙනම් කතාව ඉදිරියට බලාගෙන යන්න ඔයාලාට බාරයි. ඊලඟ කොටසින් අපි මුණගැහෙමු!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | 720p | 250MB |

Direct Download

| HDTV | x264 | 480p | 150MB |

| HDTV | x264 | SD | 250MB |

HEVC – x265

| HDTV | x265 | 720p | 190MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *