MENU

X-Men (TV Series 1992–1997) [SEASON 01 : EP03 & EP04] | විපරිතයෝ – සයිබර්ටුත්

මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

X Men Season 1 Episode 3 – Enter Magneto

ගියාපාර කතාවේ බිස්ට් අල්ලගන්නවා දකින්න ඇතිනේ. ඉතින් එයා ඉන්න හිර ගේ කඩලා මැගනිටෝ එයාට පැනල යන්න කියනවා. එත් බිස්ට් යන්නේ නැ. ඊටපස්සේ බිස්ට් ගේ නඩුව අහන වෙලාවේ බිස්ට් ට ඇප දෙන්නේ නැ එයා සමාජයට කරදරයක් කියල. ඉතින් එයා ආපහු හිරේට අරන් යනකොට සයිබර්ටුත් මිනිසුන්ට පහර දෙනවා. මිනිසුන්ගේ පහරදීම හින්ද එයා හොඳටම තුවාල වෙනවා. ඉතින් එක්ස් මෑන් කණ්ඩායම එයාව මුලස්ථානයට අරන් යනවා. ඒකට වුල්වරින් නම් කැමති නැ. ඒ අතරේ මැගීන්ටෝ එල්ලකරන මිසයිල ප්‍රහාරයකට මුහුණ දෙන්න එක්ස් මෑන් කණ්ඩායමට සිදු වෙනවා.

X Men Season 1 Episode 4  – Deadly Reunions

සයිබර්ටුත් බොරුවක් තමා කරලා තියෙන්නේ. එයා මැගීන්ටෝගේ කියපු හින්ද එක්ස්මෑන් මුලස්ථානය හොයාගන්න කරපු රැවටීමක් තමා අනතුරට පත්වීම. ඉතින් එයා බලාගන්නේ ජුබිලි. එයා රවට්ටලා එක්ස්මෑන් මුලස්ථානය විනාශ කරන්න හදන එකට මුහුණ දෙන්න එක්ස්මෑන්ලට සිද්ද වෙනවා. එතරේ මැගීන්ටෝ රසායන කම්හලකට කරන පහරදිමකටත් මුහුණ දෙන්න සිද්ද වෙනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

      | HDTV | x264 | 480p | 110MB |         E03

| HDTV | x264 | 480p | 100MB |         E04

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

3 thoughts on “X-Men (TV Series 1992–1997) [SEASON 01 : EP03 & EP04] | විපරිතයෝ – සයිබර්ටුත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *