ඉක්බාලුයි එයාගෙ කල්ලියයි හිටපු තැන් ශ්රී කාන්ත්ල හොයා ගන්නවා. ඒ අතරෙ ඉක්බාල් සහ කට්ටිය වෑන් එකත් වෙනස් කරගෙන බඩුත් පටවගෙන යන්නයි ලෑස්ති වෙන්නෙ. ඉක්බාල් කරීම් ට හොරෙන් තුවක්කුවකුත් හංගගන්නවා. පොලීසියෙන් කරීම්ගෙ කාමර චෙක් කරන්න ගියත්, ලැප් එකක් ඇරෙන්න වෙන මුකුත් හොයා ගන්න ලැබෙන්නෙ නෑ.
මේ අතරෙ අර්වින්ද්ට අලුත් ජොබ් එකක් ලැබිලා. ඒක සමරන්න සුචිත් එක්ක කෑමකට යනවා. සුචී මේ බවක් ශ්රී ට කියන්නෙ නෑ. මේ යන අතරමගදි, ශ්රී සුචීට කෝල් කරනවා. සුචී මග ඇරල වගේ කතා කරන නිසා ශ්රීට සැක හිතෙනවා. ශ්රී සුචීගෙ නම්බර් එක ට්රේස් කරනවා. කරීම් ගෙ ලැප් එකෙ තිබිල කරීම් බලපු වීඩියෝ එකකට අනුව ඒගොල්ලො ඊලගට ඇටෑක් කරන්නෙ කාටද කියල ශ්රී අනුමානය කරනවා. ඉතින් අද කොටසෙ තියෙන්නෙ ශ්රී සහ එයාගෙ කණ්ඩායම ඇටෑක් එක නවත්වන්න හදන හැටි තමයි. බලමු මොකද වෙන්නෙ කියල.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 3.8GB | Complete S01
Direct Download
| WEB | x264 | 480p | 110MB |
| WEB | x264 | 720p | 310MB |
| WEB | x264 | 480p | 1.2GB | Complete S01
| WEB | x264 | 720p | 3.3GB | Complete S01
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)