MENU

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E07 Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා”

ඔන්න හත්වෙනි කොටසත් අරගෙන ආවා. පාර්ක් හා ට හැමදේ ම මතක් වුණා. ඉතිං එයාට අක්කත් පුදුම තරහක් තියෙන්නේ. කුමරුටත් ප්‍රශ්ණ ගොඩයි. මොනවද මේ සිද්ද වෙන්නේ කියලා හිතාගන්න බැහැ. කුමරු හිතනවා

ඇසිපිය ගහන වේගයකින් මම අවුරුදු 300ක් ඈත ජෝසන් පහුකරලා මේ කාලෙට ආවා.

ඒ කොහොම වුනත්, මට තවමත් හොඳින් ම ජෝසන් කාලය ගැන මතකයි.

ඒත් කුමරියට ජෝසන් ගැන කිසි මතකයක් නැහැ.

ඒ වගේ ම මෙහෙදි කුමරියට නංගි කෙනෙක් නැහැලු. කුමරු මේවට කොහොම උත්තර හොයාගනිවි ද? ඒක දැනගන්න නම් ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්. මෙතනින් එහාට ඉතිං මං කියන්නේ නැහැ. එතකොට කතාවේ රසය නැති වෙනවානේ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

| HDTV | x264 | 540p | 270MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *