MENU

Pennyworth (2019-) [S01 : E05] | කූට උපක්‍රමයන්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”පෙනිවර්ත්” කතාමාලාවේ 5 වන කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ සිද්ධ වෙච්ච දුක්බර සිදුවීම දිහා. ඇල්ෆ්‍රඩ් කවදාවත් නොහිතපු දෙයක් සිද්ධ උනේ. ඒවගේම තමයි මේක කරපු කට්ටිය තවමත් නිදැල්ලේ ඉන්නෙ. හැබැයි මේක මිනීමැරුමක් වගේ නොපෙන්වා මංකොල්ල කෑමක් විදියට හැමදේම සැළසුම් කරනවා. අනික ඇල්ෆ්‍රඩ් මේ සිද්ධ වෙච්ච දේට තමන්ටම වරද පටවගන්නවා. මොකද ඒක සිද්ධ වෙන වෙලාවේ එයා හිටියෙ වෙන ගැහැණු කෙනෙක් කෙනෙක් එක්ක. අන්න ඒ නිසයි ඒක තමන්ගෙ අතින් සිද්ධ වෙච්ච වැරැද්දක් කියලා හිතනවා. කොහොමහරි ඇල්ෆ්‍රඩ්ට යෝජනාවක් හම්බවෙනවා මරපු කෙනාව දැනගන්න නම් නිර්නාමික මණ්ඩලයෙ ප්‍රධානියාව මරණ්න කියලා. ඒවගේම තමයි ඊට අනිත් පැත්තෙන් වේන් බෙව්බෝයිව කුලියට අරගන්නවා ගාන්ට්ව මරණ්න. ඉතින් මේ වෙලාවේ දෙන්නම යනවා තමන්ට හම්බවෙන්න මේ මෙහෙයුම කරන්න. හැබැයි ඉතිං මේ දෙන්නම යහළුවෝ. ඩේව්බෝයි සල්ලි තණ්හාව නිසා තමන්ගෙ යහළුවට ද්‍රෝහී වෙයිද? නැත්තම් ඇල්ෆ්‍රඩ් තමන්ගෙ පෙම්වතියට මෙහෙම දෙයක් කරපු කෙනාගෙ නම හොයාගන්න මොහුට ද්‍රෝහී වෙයිද? එහෙනම් බලන්නකෝ මොනාද සිද්ධ වෙන්නෙ කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.9GB | Complete S01|

Direct Download

| WEB | x264 | 720p | 270MB |

| WEB | x264 | 720p | 2.9GB | Complete S01|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Pennyworth (2019-) [S01 : E05] | කූට උපක්‍රමයන්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *