MENU

Pennyworth (2019-) [S01 : E07] | ලුසිෆර්ගේ සේවකයන්!!

පසුගිය කොටසින්

ඇල්ෆ්‍රඩ් මායාකරීය හම්බුවෙන්න ගිහිල්ලා දැනගන්නවා එස්මේ මැරුනේ අනතුරකින් නෙමෙයි කාර්සන් කියන ජෙනරාල්ගේ අතින් කියලා. ඉතින් එස්මේ මැරුණ පලිය ගන්න ඇල්ෆ්‍රඩ් කාර්සන් පස්සේ යන්නයි සූදානම් වෙන්නේ. ලෝර්ඩ් ලොක්වුඩ්ගේ සැලැස්මවල් එකෙන් එක ක්‍රියාවට නංවන්න පෙග් ඇතුළු පිරිස උත්සහ කරනවා. එ වගේම තෝමස් වෙයින් මාර්තා ගාවට පැට්‍රීෂීයාව භාර දීලා යනවා පැය කිහිපයකට බලාගන්න කියලා. මොකද පැට්‍රීෂීයා කියන්නේ එච්චර සිහියක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒත් ඉතින් මාර්තා සහ පැට්‍රීෂියා වේන් ප්‍රසිද්ධ සූනියම් කරුවෙකු වෙන ඇලිස්ටර් ක්‍රව්ලි එක්ක සාදයකට සම්බන්ධ වෙනවා. ක්‍රව්ලි කියන්නේ සාතන් අදහන කෙනෙක් කියලා මාර්තා එතනදි දැනගන්නවා. මාර්තාට යම් කිසි දෙයක් කරලා කැලේකදි ඇදුම් මුකුත් නැතුව තමා අන්තිමට ඇහැරෙන්නේ.

අද කොටසින්

අද කොටසින් බලාගන්න පුළුවන් දවස් තුනක් තිස්සේ අතුරුදහන් වෙලා හිටපු මාර්තා එක පාරට තෝමස්ට හම්බවුනාම වෙන දේවල්, ඒත් ඇය එනකොට පැට්‍රීෂීයා ඇය එක්ක නොමැති විම නිසා ඔහු කලබල වෙනවා. දවස් තුනක් අතුරුදහන් වෙලා හිටීයා කියලත් දැනගන්නේ මාර්තා තෝමස්ගෙන්, පැට්‍රීෂීයා අනිවාරෙන් ක්‍රව්ලි ලග ඇති කියලා ඔහුව හම්බුවෙන්න ගිහිල්ලා වෙන දේවල් මේ කොටස බලලම දැනගන්න. ඒ අතර ඇල්ෆර්ඩ් සහ එයාගේ යාළුවෝ දෙන්න කාර්සන් පසුපස යන කාරනයේ තවත් ඉස්සරහට යන්න සමත් වෙනව. ඉතින් ඇල්ෆිට එස්මෙගේ මරණයේ පලිය ගන්න පුළුවන් වෙයිද? රසවිදින්නකෝ එහෙනම් මේ කොටස.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.9GB | Complete S01|

Direct Download

| WEB | x264 | 720p | 300MB |

| WEB | x264 | 720p | 2.9GB | Complete S01|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *