MENU

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E14 | “උඩුමහළට ආ කුමාරයා”

14 වන කොටස

ඔන්න දහහතරවෙනි කොටසත් අරගෙන ආවා. ඔන්න කුමරු දැනගත්තා හොන්ග් සෙ නා හොඳ කෙනෙක් නෙවෙයි කියලා. කුමරු මොනව කරයි ද? ප්ලේන් ටිකට ඒක මාරු කළේ සෙ නා කියලා දැනගත්ත ම කුමරුට හරිම කේන්තියි. එයා සෙ නාගේ පස්සෙන් ගිහිං පාර්ක් හාගේ අක්කා සෙ නා කියලත් දැනගන්නවා. මෙයා මෙච්චර බොරු ගොඩක් කියපු නිසා ම කුමරු සමාව දෙයි ද? කුමරු මොන වගේ තීරණයක් ගනියි ද? යොන්ග් තේ යොන්ග් විදිහට කුමරුට ආයතනය බේර ගන්න පුළුවන් වෙයි ද? ඉතිං ඒක දැනගන්න නම් ඔයාලට මේ කොටස නරඹන්න වෙනවා. ඉතිං මේ අභිරහස විසඳන්න ඒ ගැන දැනගන්න මං ආයෙමත් ඔයාලා හැමොට ම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

| HDTV | x264 | 540p | 250MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *