MENU

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E19 | “උඩුමහළට ආ කුමාරයා”

19 වන කොටස

ඔන්න දහනවවෙනි කොටසත් අරගෙන ආවා. කුමරුට හැමදේ ම පැහැදිලි වෙනවා. ඇත්තට ම මේක ගොඩක් දුක හිතෙන කතාවක් නේද? අන්තම වෙනකන් ම ඔයාලා බලන්න කියලා ආයෙමත් ඔයාලා හැමොට ම ආරාධනා කරනවා.

එහෙනම් මේ අභිරහස විසඳන්න ඔයාලටත් ආරධනා කරනවා. උපසිරුසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේ ම මට මේ උපසිරැසිය පළ කරන්න අවස්ථාව දුන් baiscope ඇඩ්මින් කණ්ඩායමටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.

එහෙනම් මීළඟ කොටසින් හම්බ වෙමු…

ජය වේවා!
ස්තූතියි!

Direct Download

| HDTV | x264 | 540p | 297MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *